IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


වෛද්‍යවරුන්ට ඉහළ දැමූ 35,000ක දීමනාව අත්හිටුවයි

(යොහාන් භාසුර)

මෙම ජනවාරි මස සිට වෛද්‍යවරුන්ට ගෙවීමට යෝජනා කර තිබූ රුපියල් 35,000 ක දීමනාව තාවකාලිකව අත්හිටුවූ බව සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් අසේල ගුණවර්ධන මහතා සියලුම රෝහල් අධ්‍යක්‍ෂවරුන්ට සහ ආයතන ප්‍රධානීන්ට දැනුම් දී තිබේ.

අනුමත ප්‍රතිපාදන සීමාව තුළ මහා භාණ්ඩාගාරය මුදල් දීමට කටයුතු කර නොමැති බවත් භාණ්ඩාගාරය සමඟ සාකච්ඡා කර අදාල ගැටලුව විසදාගන්නා තෙක් වැඩි කළ රුපියල් 35,000 ක ගෙවීම සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයාගේ උපදෙස් අනුව අත්හිටුවූ බවත් සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්වරයා ලිපියක් නිකුත් කරමින් පවසයි. 



අදහස් (6)

වෛද්‍යවරුන්ට ඉහළ දැමූ 35,000ක දීමනාව අත්හිටුවයි

Prabha Tuesday, 23 January 2024 02:40 PM

හරි, හෙට ඉඳලා එයාලා වර්ජනේ...!

:       2       31

ranjith Tuesday, 23 January 2024 04:13 PM

ඒකට උද්ඝෝෂණ කරලා තමන්ට ගාණ වැඩි වුණාම වැඩේ හොඳයි. අනික් අයට නැතත් කමක් නැහැ කියලා හිටිය එකේ ප්‍රතිඵලය... අනෙක් අයටත් කීයක් දෙන එක සාධාරණයි කිව්වා නම් නේද හොඳ...? දැන් ඔක්කෝටම ටිකට් එක ඇදුණා නේද?

:       9       10

චන්දන Tuesday, 23 January 2024 04:15 PM

හරි... ඉතිරි දොස්තරලාත් රට.. සුපිරියි...!

:       5       16

Rata Perata Tuesday, 23 January 2024 07:05 PM

මේවා දෙනවා කියනකොට සල්ලි තියෙනවද බලන්නේ නැද්ද? කවුද මේ රට පාලනය කරන්නේ..?

:       0       0

නර්ස් නෝනා Tuesday, 23 January 2024 07:18 PM

හොඳ වැඩේ ! ඕකුන්ට ඔහොම වෙන්නම ඕනෑ... ටයිකාරයින්ට කෙළ වේවා...!

:       0       0

සල්ලි Wednesday, 24 January 2024 07:14 AM

මරි මෝඩ රැළක් වෘත්තිය වේදීන්ගේ වැටුප් තීරණය කරන ඔලමොට්ටල රට...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 130 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site