(රන්ජන් කටුගම්පොල සහ නිමන්ති රණසිංහ)
තමන්ට එරෙහිව කුරුණෑගල ශික්ෂණ රෝහල් අධ්‍යක්ෂ චන්දන කැදැන්ගමුව මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කරනු ලබන විමර්ශනය බලරහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා නාරිවේද විශේෂඥ වෛද්‍ය සාපි සහබ්ඩීන් මහතා ගොනු කර තිබූ පෙත්සම මේ මස 17 දින සලකා බැලීමට අභියාචනාධිකරණය අද (10) තීන්දු කළේය .
සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම සැලකිල්ලට ගත් අවස්ථාවේ දී මෙම කරුණු ඉදිරිපත්විය .
මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ චන්දන කැන්දන්ගමුව මහතා සහ නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කොට ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නාන්න සබන් ඕනෙද
හිටපු අධ්‍යක්ෂ දන්ත වෛද්‍ය සරත් වීරබණ්ඩාර මැතිතුමාට පොහොට්ටුවෙන් ගියවර නාම යෝජනා නොලැබුණේ ඇයි?