IMG-LOGO

වෛද්‍ය සිසුන්ට පහර දුන් හයක් අල්ලයි

 

(ඉන්දිකා රාමනායක)

 රාගම වෛද්‍ය  පීඨයේ  ශිෂ්‍ය  නේවාසිකාගාරයට කඩා වැදී එහි සිසුන්ට පහර දීම  සම්බන්ධයෙන් සැකකරුවන් හය දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව  ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා  පවසයි.

මෙම පිරිස අතර සිද්ධියෙන් තුවාල ලබා මීගමුව රෝහලේ  ප්‍රතිකාර ලබන තවත් වෛද්‍ය සිසුවෙක්, සිසුන් පහර දීම සදහා පැමිණ රාජ්‍ය ආතනයට අයත්  මෝටර් රථයේ රියදුරු හා සිද්ධිය සම්බන්ධයෙන් අද (2) පස්වරුවේ  රාගම පොලිසියට බාර  වු  තිදෙනකු ද වන බව අජිත් රෝහණ මහතා පවසයි.

 මීගමුවේ  රෝහලේ ප්‍රතිකාර ලබන වෛද්‍ය සිසුවා හැර සෙසු සැකකරුවන් පස් දෙනා අද පස්වරුව් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත  ඇත.



අදහස් (3)

වෛද්‍ය සිසුන්ට පහර දුන් හයක් අල්ලයි

Nuwan Wednesday, 02 February 2022 05:05 PM

නානවා නෑමක් සබන් නැතිව...!

:       42       34

MuneWednesday, 02 February 2022 09:09 PM

ඔබ හරි...!

:       20       15

සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 02 February 2022 06:50 PM

රටකට ගිය කලක්... අපි වැටිච්ච තැනක්...!

:       47       26

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 138 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 425 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site