(රංජන් කස්තුරි)
ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට තවමත් සභාපතිවරයකු පත් කර නැති හෙයින් වෛද්‍යවරුන්ට එරෙහිව ලැබෙන පැමිණිලි විභාග කිරීම නතර වී ඇතැයි ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලේඛකාධිකාරී වෛද්‍ය ටෙරන්ස් ගාමිණි ද සිල්වා මහතා පවසයි.
මේ වන විටත් වෛද්‍යවරුන් 10 දෙනකුට එරෙහිව පැමිණිලි ලැබී තිබෙන අතර ඉකුත් ජූනි 30 වැනි දා සිට සභාපතිවරයකු නොමැති නිසා පැමිණිලි විභාග කිරීම නතර වී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙනස සැපද? දොස්තරවරුන්ට හෙන ඉල්ලන මෝඩයන්ට... සාමාන්‍ය මිනිස්සුන්ට යුක්තිය ලබා ගන්න තිබුන එකම තැන. එක එක දේශපාලකයන්ට කඩේ ගිහිල්ල එ්කත් නැති කර ගන්නයි හදන්නේ.
අතිගරු ජනාධිපතිතුමනි, මම මෛත්‍රීපාල මහතාට ඡන්දේ දුන්නා. මට ලිඛිතව ඔප්පු කළහැකියි. මෛත්‍රිපාල ජනාදිපති වුණා. සතුටුයි... නමුත් ජනාධිපතිතුමනි, ඡන්දේ ඉල්ලපු මෛත්‍රිපාල මහතා නොවෙයි දැන් ඉන්නේ... ඇස්, කන්, නාසා නැත. රාජිත මහතා විකාර කරනවා. දිනපු මෛත්‍රී මහතා බලාගෙන ඉන්නවා. එක්කෝ ඔබ කියන වැඩ රාජිත කරන්නේ රාජිත හරහා තමයි. ගරු දිනපු මෛත්‍රිපාල ජනාධිපති තුමනි, මහජනතාවත් දිනවන්න. කකුල්දෙක අල්ලලා වඳින්නම්... දෝෂාභියෝගයකට පදනම් වන කරුණු උදෙසා ජනාධිපති කොමිසමක් දමා රාජිත එය ඉදිරියට පමුණුවන්න. නැත්නම් ඔබතුමාගේ වැඩ තමයි රාජිත කරන්නේ කියලා අපි තහවුරු කරගන්නවා.
පහුගිය අවුරුදු 10 ටම මෙයාල doctor කෙනෙක්ට විරුද්දව කලේ එකම පරීක්ෂණයක් විතරයි.දැන් මේ දවස් ටිකට තමයි ඔක්කොම පරීක්ෂණ කරන්න මතක් වෙලා තියෙන්නේ.පහුගිය අයුරුදු 10 ට බලපත්‍රය අහෝසි කරපු doctorsla දෙන්නෙක්ගේ නම් පුළුවන් නම් කියන්න කියල මම අබියෝග කරනවා.
සභාපති සිටියත් වසර ගණන් ඇදි ඇදී යනවා. මේක නිකං නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත් පට්ටයක් ඉල්ලනවා වගේ වැඩක්. මගේ පැමිණිල්ලට වසර තුනයි !
ඔය සභාවට ලැබෙන පැමිණිලි විභාගය ඉතින් අර "හොරාගේ අම්මගෙන් පේන ඇහුවා වගේ" තමයි. මාෆියා කල්ලියක මූලස්ථානය කියන නම නම්, ඔය මහලොකු සභාවලට හොඳට ගැලපෙනවා. 1975 ට කලින් තිබුණු ඒ වෛද්‍ය සභාව කොහෙද කියලා තමයි අපිත් මේ අහන්නේ ...
ඡන්දේ දුන්නා නම් කියවන්නේ නැතුව ගෙදරට වෙලා ඉන්න.. මෙතන අය දන්නවා ඔහේට ඕන කරන්නේ ජනාදිපතිතුමාට ඡන්දේ දුන්නා කියලා සයිටම් තහනම් කරවා ගන්න.