රටේ ජාතික ප‍්‍රතිපත්තියකින් හෝ නියමිත ක‍්‍රමවේදයකින් තොරව ඉන්දු ‐ ශ්‍රී ලංකා වෙළඳ හා  තාක්ෂණික ගිවිසුම (එට්කා) ක‍්‍රියාත්මක කරමින් රට අනතුරේ නොදමන්නැයි ජනපතිගෙන් හා අගමැතිගෙන් ඉල්ලා සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප‍්‍රකාශක සමන්ත ආනන්ද මහතා අද (5) පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

එසේ නොමැතිව ව්‍යවස්ථා සංශෝධන,සුපිරි ඇමති ආදී විවිධ අණපනත් ගෙන එන  බව කියමින් කොළේ වසන්කොට රට අනතුරේ දමන ගිවිසුම් වලට එළඹීමට රජය කටයුතු කරන්නේ නම් සියලූම ක්ෂේත‍්‍රයන් හි වෘත්තිකයින් හා එක්ව ඊට විරුද්ධව කටයුතු කරන බවද ඔහු කීවේය.

webIMG_4328