(නිමන්ති රණසිංහ)
කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප‍්‍රසව හා නාරි වෛද්‍ය මෙහොමඞ් ෂාෆි මහතාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ආරම්භ කරන ලද විමර්ශනවලට අදාළව කාන්තාවන් 421 ක්, වෛද්‍යවරුන් 32 දෙනෙකු ඇතුලූ පුද්ගලයින් 540 දෙනෙකුගෙන් ප‍්‍රකාශ ලබා ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.
මෙම ප‍්‍රකාශ ලබාගත් අය අතර, ප‍්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍යවරුන් 6 දෙනෙකු, හෙදියන් 69 දෙනෙකු සහ රෝහලේ සේවකයින් 18 දෙනෙකු ඇතුළත්ව ඇතැයි මාධ්‍ය ප‍්‍රකාශකවරයා සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකක්ද මේ ශාෆි, ශාෆි හැම වෙලාවේම. රටේ වෙන මොකවත්ම නැද්ද?
වෛද්‍ය ෂාෆි සිංහල මව්වරු වඳකිරිම සම්බන්දයෙන්, ඔහු කළේ ඇමරිකාව ජපානයට දාපු පරමාණු බෝම්බයට වඩා දරුණු අපරාධයක්, එම නිසා ඔහුව අර මනුෂ්‍යයෙක්ව සාමාන්‍ය වරදකට යවන බන්ධනාගාරයට නොදා ඔහුට දින 14 ඇතුලත මරණිය දණ්ඩනය දිය යුතුය....!!!