(නිමන්ති රණසිංහ)
වෛද්‍ය මොහොමඩ් ෂාෆි මහතා ගැන පැමිණිලි කළ මව්වරුන් පරීක්ෂා කිරීම සඳහා කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාගේ මූලිකත්වයෙන් කමිටුවක් පත්කිරීමට පියවර ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.
මේ වනවිට පැමිණිලි කළ මව්වරුන්ගේ සංඛ්‍යාව 700 ඉක්මවා ඇතැයිද මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවසානයේදී සත්‍යය කාට කාටත් තිත්ත වනු ඇත
කමිටු නම් පත් කරනවා හිටු කියලා.
මේ කමිටුවේ ඉන්න අය කව්ද , එයාලට මේ විෂය ගැන ප්‍රාමාණික දැනුමක් තියනවද කියලත් කිව්වනම් තමයි හොඳ
කමිටු සාමාජිකයන් විදිහට බද්යුදීන්, සාලි, හිස්බුල්ලා , හකීම්, රහුමාන් පත් කලොත් පුදුම වෙන්න එපා.