සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා සමඟ කළ සාකච්ඡාවකින් පසු රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ වැඩ වර්ජනය අවසන් විය.
අද (30) පැවැති සාකච්ඡාවේ දී වෛද්‍යවරුන්ගේ ඉල්ලීම් රැසක් ලබා දීම සෞඛ්‍ය අමාත්‍යාංශය එකඟ වු බව එහි ආරංචි මාර්ග කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවත් යහපාලනයේ ජයග්‍රහණයක්.
හරි වෙලාවට වර්ජනේ කලහම ඕන දෙයක් ඉල්ලා ගත්තහැකි. ඡන්දෙ ළගයිනේ
GMOA බොරදියේ මාළු බානවා වගේ. එයාලගේ සාක්කුවට පුරවාගෙන සයිටම් ගැටලුව හමස් පෙට්ටියට දමල කට වහන්න ඇති.
ජය වේවා ඔබලාගේ ඉල්ලීම් දිනා ගන්නට හැකි වීම ගැන. අපගේ උණුසුම් සුබ පැතුම්
ඡන්ද නිසා ඉල්ලීම් ටික ඉටු කරන්නක ක්ෂණිකව එකඟ වුණා....
මාෆියා කල්ලි වලට කප්පම දුන්නම වැඩේ ගොඩ බව අපි දැනගෙන ගොඩක් කල්. ඔක්කොම එකයි
එතකොට සයිටම්? අනේ මෙහෙම දොස්තරලා