
වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව සංවිධානය කළ පා ගමන මේ වන විට කොළඹ කාර්මික විද්‍යාල හන්දිය පසුකර කොළඹ කොටුව දෙසට ගමන් ගමිමින් සිටියි.
කොළඹ නෙළුම් පොකුණ රඟහල අසලින් ආරම්භ වූ මෙම පාගමන මරදාන හරහා මේ ආකාරයට කොළඹ කොටුව දෙසට ගමන් කරමින් සිටියි.
ජනමතයට සවන්දී වහා ඉල්ලා අස්වන්නැයි ඔවුහු ඉල්ලා සිටිති.
(ළහිරු හර්ෂණ)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිදහස් අධ්‍යාපනයෙන් රටට ලැබෙන දායාදය මෙන්න..! දැනටමත් ලංකාවේ ඉගෙන ගන්නා අසරණ ළමයින්ට උදව්කරන පිටරට සංවිධාන එවන සල්ලි නවත්තන්න හදනවා මේවා දැකලා...!
රටට ආදරේ නම් දේශපාලනය නොකර අන්තවාදී ආකල්ප නොදරා නිදහස් අධ්‍යාපනයේ පිහිටෙන් ඉගෙනගෙන මුදල් පසුපසම නොදුවා රටටත්, ජනතාවටත් සේවයක් කළ යුතුයි.
කඳුළු ගෑස් කන්න තියෙන ආසාවක්..!
වෛරස් වලට රට වහමු... කාබනික පොහොර දාමු දැන් ජනපති යවමු... මෙයාලා කියන දේ කරමු.
හරක් මදිවට නරි කිව්වලු... මේ අයට සෙන්ටි ග්‍රේඩ් අංශක 100 ජල ප්‍රහාර දෙන්න...
රටේ ඉන්න කුහකම පිරිස. වෙන කිසිම ප්‍රශ්නයකට එළි බහින්නේ නැහැ. සයිටම් ප්‍රශ්නෙදීත් වෙන අය උසි ගන්වලා බළලුන් ලවා කොස් ඇට බාවන්න ගිහින් බැරිම තැන එළියට බැස්සා. වෙන මිනිස්සුන්ගේ වැටුප් පරිමාණවලටත් කොක්ක ගහලා එයාලට රට එපාවෙලාවෙන රටවලට ගියාම දැන් මෙයාලටත් රටේ වසන්න බැරිවෙලා. හෙදියන්ගේ උපාධියට, සමසෞඛ්‍ය උපාධියට බාල්දි පෙරළලා. ඔන්න දැන් එළි බැහැලා. දුටුතැන ගහලා පන්නන්න ඕනෑ පිරිසක්..
ඔයාලගේ ලොකු අය GOMA එකට කියන්න ලක්ෂ ගණන් හොර ඕටී ගන්නේ නැතිව සාධාරණ විදිහට ගන්න කියලා. ඒවත් අහිංසකයින්ගේ බදුමුදල් තමයි.