(නිමන්ති රණසිංහ)
නාදුනන පිරිමි මළ සිරුරකට අදාළ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවක් වසර හයක කාලයක් අධිකරණය වෙත ඉදිරිපත් නොකිරීමේ සිද්ධියකට අදාළව හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී ආනන්ද සමරසේකර මහතා අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා වරෙන්තු නිකුත් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මල සිරුරේ කොටස් තියෙන්නේ සයිටම් එකේද දන්නේ නැහැ. එක හොරෙක් වෛද්‍යවරයෙක් වගේ පෙනිසිටමින් වෙඩිතියාගෙන රඟපෑමක් කෙරුවා, මහා හොරා සයිටම් එකට රජයේ අනුමැතිය තියෙනවා සහ රුසියාවේ නිශ්නි නොව්ගොරඩ් සම්බන්ධයක් පෙන්නමින් ළමයි බන්දවගත්තා, ඒක රකින්න දඟලන හොරු ජනතා සල්ලි වලින් දැන්වීම් දදා බොරු කියා කියා නටනවා. ඉතින් මේවගේ හොරු රැලක් වටකරගත්ත සයිටම් එකෙන් කොහොමද දෙයියනේ හොඳ වෛද්‍යවරු බිහිවෙන්නේ.