වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්රමිතීන් සඳහන් ගැසට්ටුව 27 වැනි දා නිකුත් කරන බව රජයේ ආරංචි මාර්ග කියයි.
ඒ අනුව සයිටම් ආයතනය අහෝසි කර මීට පෙර රජයේ යෝජනා කළ ආයතන එම ප්‍රමිතින්ට අනුකුල වන ලෙස ස්ථාපිත කරන බවට එම ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම යෝජනාවේ ගැටළු ඇත්නම් අදාල අමාත්‍යවරු සමඟ සාකච්ඡා කළ හැකි බව එම ආරංචි මාර්ග පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවත් පරක්කු නැතුව හොඳ දෙයක් කරනවා නම් හොඳයි මේ ඔක්කොමලා අපේම දරුවන්.
තීරණය ඉතාම හොදයි. ඒ වගේම රජයේ වෛද්‍ය විද්‍යාලවල ඉන්න B සමර්ථ 3ක් වත් නැති දුෂ්කර දිස්ත්‍රික්ක වලින් හොර ලිපින දාල විභාග ලියාල ආපු සිසුනුත් එලියට දාන්න ඕනි.
මේකනේ කරන්න තිබුනේ. පුද්ගලික විශ්ව විශ්ව විද්‍යාල වහනවට වඩා. ලංකාවේ හොද පුද්ගලික විශ්ව විද්‍යාල තියෙනවනම් විදේශ විනිමය ගොඩක් ඉතිරු කරගන්න පුළුවන්.අපරාදේ ලොකු කාලයක් ගොන්නු ටිකක් පාරේ කලබල කරා ආණ්ඩුව මේ ටික කරන්නේ නැතිව.