කළුතර කටුකුරුන්දේ සිට වාද්දූව දක්වා ගාලු පාරේ වාහන ගමනාගමනය අවහිර වී ඇත.

කටුකුරුන්දේ සුරුවමක් ඉවත් කිරීම අරැඹි විරෝධය ඊට හේතුව බව පොලීසිය පවසයි.

20140921_134612 20140921_143134

(ඡායාරූප රත්නසිරි ප්‍රේමලාල් )

2-(2) 2-(5)