ප්‍රසංග වේදිකාව තුළ ඉතාම ජනප්‍රිය චරිතයක් වන සුප්‍රියා අබේසේකර ළඟදීම බෞද්ධ ගීත එකතුවක් නිකුත් කිරීමට සූදානමින් සිටින බවට අපට ආරංචි වුණා. ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගැනීමේ අරමුණින් අප ඇගෙන් විමසූවිට සුප්‍රියා පැවසුවේ, මේවසරේදී එය එළිදැක්වීමට කටයුතු කරන බවය.
"මගේ ආච්චිගේ සහ මගේ පවුලට සම්බන්ධ බෞද්ධ ගීත එකතු කරලා ගීත එකතුවක් නිකුත් කරන්නයි බලාපොරොත්තුවෙන් ඉන්නේ. මේදිනවල එහි වැඩ කටයුතු කරගෙන යනවා. ඉතාම ඉක්මනින් මගේ රසික රසිකාවියන්ට මම එය තිළිණ කරන්න බලාපොරොත්තු වෙනවා." යැයි ඇය අප සමග පැවසුවාය.
චාමර සම්පත්



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd