(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ලබන 30 වැනිදා විශ්‍රාම යාමට නියමිත වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතාට උපහාර පිදීමේ විවාදයක් පාර්ලිමේන්තුවේදී අද (24) පස්වරුවේ පැවැත්විණ.
මෙම විවාදයේදී අගමැතිවරයා ඇතුළු පක්ෂ නායකයෝ රැසක් ඔහුගේ සේවය අගය කරමින් අදහස් දැක්වූහ.
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව මෙවැනි උපහාර විවාදයක් පැවැත්වෙන්නේ පාර්ලිමේන්තු මහා ලේකම්වරයාට සහ වේත්‍රධාරිවරයාට පමණි.
වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේ වසර 40 කට වැඩි කාලයක් අඛණ්ඩව සේවය කළේය.
නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා විශ්‍රාම යාමෙන් පුරප්පාඩු වන වේත්‍රධාරී තනතුරට නියෝජ්‍යවේත්‍රධාරී කුෂාන් ජයරත්න මහතා පත්වීමට නිය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔයා පාර්ලිමේන්තුවෙන් නම් අපිට නම් වැඩක් වුණේ නැහැ...