මේ සංගීතය නැගෙන්නේ ජලයෙන්. ජලයෙන් උපදින මේ සංගීතය දෙසවනට මිහිරක්. Between Music නම් වූ ඔවුන්ගේ සංගීතයේ යම් ගුප්ත හඬක් තිබෙනවා. ඔවුන් එකිනෙකාට වෙනවෙනම සැකසූ ජල ටැංකිවල බැස මේ සංගීතය නිමවනවා. ඔවුන් මෙම ව්‍යාපෘතියට වසර දහයක් වෙහෙස වී තිබෙනවා සේම, ඔවුන් ඒ වෙනුවෙන්ම සැකසූ සංගීත භාණ්ඩද භාවිත කරනවා. මෙම ඩෙන්මාර්ක සංගීත කණ්ඩායම මේ වසරේ සිට සිය නිර්මාණ සිදුකරනු ඇති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd