ඉඳුරුවේ පවුල් තුන්දහස් පන්සීයකට නළ ජලය ඉල්ලා ඉඳුරුව කොළඹ ප්‍රධාන මාර්ගය හරස් කරමින් ගැමියෝ උද්ඝෝෂණයක් ඇරැඹුහ.
උද්ඝෝෂණය අතරතුරදී නියෝජ්‍ය කතානායක චන්දිම වීරක්කොඩි මහතා පැමිණ සාකච්ඡාවක් ඇරැඹිය.
වතුර දුන්නොත් පමණක් එළැඹෙන 29 වැනිදා පළාත් සභා ඡන්දය දෙන බව උද්ඝෝෂකයෝ කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙදා පොටේ දෙනවා බැටේ.ඔහොම යං. ඔහොම යං. (නදී)
මේක බුදුන් වැඩිය රට. බලන්න මහත්වරුනේ පහුවෙලා හරි මිනිස්සුන්ට මොලේ පෑදෙන හැටි. බුදුබණ ඇත්තයි කියන්නේ මේකට තමයි.(නදී)
මෙය ලියන මම දකුණ පළාත ආරම්බවෙන බෙන්තොට දකුණු පළාත් සභාවට අයිති ඡන්ද දායකයකි ඉදුරුව කියන්නේ ඊලගට තියෙන ගම අපිටත් වතුර එවන්නේ පොලව මට්ටමට පමණි එකත් එවන්නේ කඩින්කඩය ගිය ඡන්දෙ වෙලාවේ අපට වතුර දෙන්න සල්ලිත් වෙන්කළ එත් ගැටලුවට දකුණු පළාත් සභාවට විසදුන් දෙන්න බැරිය අපි හැම ඡන්දෙකිම පොරොන්දු වලට රැවටෙනවා පළාත් සභාව මගින් බෙන්තරට කරපු දෙයක් නැත එතින් අපි ඡන්දෙ දෙන්නේ මොකට ද ? (අ)
ඕනෑම දේකට කරන මහජන උද්ඝෝෂණ වලදී දැන් දැන් මහා මාර්ග අවහිර කිරීම සිරිතක් වෙලා. තමන්ගේ කිසියම් ප්‍රශ්නයකදී, මහමග ගමන් කරණ සියලු ජනතාව අපහසුතාවයට පත්කිරීම අතිශයින්ම වැරදියි. හදිසි හා අත්‍යවශ්‍ය කටයුතු සඳහා යන එන අයට එය මහත් කරදරයක්. තමන්ගේ දුක්ගැනවිල්ල කුමක් වුනත්, මහ මග යන අහිංසක ජනතාවට කරදර කිරීම වැරදි බව ඔවුන්ට වටහා දිය යුතුයි. මෙය කිරීමට හොඳම ක්‍රමය පොලිසිය විසින් ඔවුන් කීපදෙනෙකු අත්අඩංගුවට ගෙන උසාවිය මගින් දඩ නියම කිරීමයි. කීප තැනකදී මෙය කළහොත්, මෙය ඉබේම නැතිවී යනු ඇත. එසේ නැත්නම්, මේවා පුර්වාදර්ශයට ගෙන, ඉදිරියේදී මෙවැනි සිද්ධීන් වැඩි වෙනු බව සහතිකයි. (අ)
සමන්, ඔයා ඕමාන් වලම ඉන්න .මෙහෙට ඔය වගේ හිතන අය ඕනේ නැහැ.(නදී)
මෙම ෆොටෝ දුටුවහම මටපෙනෙන්නේ බංකොලොත් කම වහගන්න අර නිළිය සෙට් කරපු වැඩක්. අපගේ ආනන්ද ස්වාමීන්වහන්ස,ගැමියන්ගේ ගැමිසුවන්ද ඉවසන්න බැරි මෙම මහලොකු නිලියට ඔබ හිතනවද බෙන්තර ඇල්පිටිය හදන්න පුළුවන් කියා. ඉස්සර හිටපු ගසානොකාපු මන්ත්‍රීලටවත් කරන්න බැරිඋන දේවල් මෙය කරයිද? (අ)
බයවෙන්න එපා. ඕකට ""පොරොන්දුවක්"" සහ ""මුල්ගලක්"" ඡන්දෙට පෙර ලැබේවි. (අ)
දැන් ඉන්න ඡන්දදායකින්ට මොලේ තියෙනවා. එ ගොල්ල දන්නවා ඡන්දෙට ඉස්සරවෙලා ගන්න දෙයක් තමයි ලැබෙන්නේ කියල. මොකද ඡන්දෙන් පස්සේ ඔය ඡන්දෙ ඉල්ලන එකෙක් වත් ඡන්ද දායකින්ගේ පැත්ත වත් බලන්නේ නැහැ. (අ)
ඕකට තම කියන්නේ එකමුතු උනොත් ලෝකෙමේ ජයගන්න පුළුවන් කියල.(අ)
එහෙම කරන්න එපා ඡන්ද දායකයිනි. ඔබේ වටිනා චන්දය අපතේ නොයවන්න. මරණ මංචකයේදී වතුර පොදක් ලැබුනොත් මදැයි..(අ)
වතුර විතරක් ඇද්ද (අ)
මෙහෙව් ජනතාවක් කිසිම රටක නැත .(දී)
හැම චන්දෙ කාලෙටම මේ වගේ උද්ගෝෂණ එනවා අන්තිමට වතුරත් නැහැ උද්ගොෂකයොත් නැහැ. බලපුවම ගමම චන්දෙත් දීල. ආණ්ඩුව චන්දෙත් දිනුම් (දී)
නිකම් බොරු සෝබන එපා මාමේ. ඔයාලා චන්දෙ දෙන බව අපි දන්නවා
ඡන්දය නොදී සිටීම නොවෙයි කල යුත්තේ විරුද්ද පක්ෂයේ කෙනෙක්ටයි දාන්න ඕනේ.(නදී)