යල කන්නයේ කුඹුරු ගොවිතැන් සඳහා බිම් සකසා ඇතත් මහවැලි ජලය ලබා දී නැතැයි කියමින් බකමුණ හතරමං හන්දිය අවහිර කරමින් ගොවිහු තුන්සීයක් පමණ අද උද්ඝෝෂණයක් ඇරැඹුහ.
මේ හේතුවෙන් දඹුල්ල,පොළොන්නරුව,ලග්ගල මාර්ගය අවහිර වී දැඩි වාහන තදබදයක්ද පවතී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වයඹ වගේ ජලය මුදලට දෙන පනතක් පළාත් සබාව මගින් සම්මත කර ගත්තා නම් ජලය කරදරයක් නැතිව දෙන්ට පිළිවන්.(නදී)
ජාතිවාදය වැපීරීමට වඩා විසදුමි සෙවිය යුතු ප්‍රශ්ණ තියෙනවා. මේවා ගැන කථා කරන්න බල්ලෙක්වත් නෑ.(නදී)
අනේ මන්දා! පහුගිය දවස්වල ගංවතුරත් දැම්මා නේද මේ පැතිවලට? (නි)
පසුගිය දවස්වල දෝරේ ගලලා වැස්සා. තවත් වහිමින් පවතිනවා. මොකද මේ ගොවීනට වතුර නොදෙන්නේ. ඇයි මේවට බලේ පෙන්නලා යුක්තිය ඉස්ඨ කරදෙන්න ඔය බල සංවිධානවලට බැරි (නදී)