සේවකයකුගේ අර්ථසාධක අරමුදලට බැර කළ යුතු රුපියල් එක්ලක්ෂ හැටපන්දහසකට ආසන්න මුදලක් කම්කරු දෙපාර්තමේන්තුවට බැර නොකිරීම ගැන කරුණු දැක්වීමට අධිකරණයට නොපැමිණි වත්තල ප්‍රාදේශිය සභා සභාපති ත්‍යාගරත්න අල්විස් අත්අඩංගුවට ගන්නැයි වත්තල මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය යෝජනා කළාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරුණාකරලා අපිට කියනවද නඩු නැති පළාත් සබා සබාපති කෙනෙක් ඒ වගේ තියන පළාතක් දැන ගන්නයි අහන්නේ (දී)
සේවක අර්ථ සාධක අරමුදල් නිසි විදියට ශ්‍රී ලංකා මහ බැංකුවට යැවීම සමහර ලොකු ආයතන පවා පැහැර හරිනවා. ආයතන වල සමහර අධ්‍යක්ෂකවරු එදිනෙදා මුදල් පාලනය කර ගන්න බැරිවෙන කොට කරන්නේ සේවක අර්ථසාධක අරමුදලට යැවිය යුතු මුදල් නොයවා පැහැර හැරීම. නිසි විදියට මුදල් යවන්න කටුතු කරන තමුන්ගේ කළමනාකරුවන්ට පවා අධ්‍යක්ෂකවරු දොස් පවරනවා. මේවා කම්කරු දෙපාර්තමේන්තුවෙන් හරි හැටියට සොයා බැලීමක් වෙන්නේ නැහැ. ආයතනයේ හිමි කරුවට දේශපාලන බලයක් තියෙන කෙනෙක් නම් එයා බය නැතුවම ඔය වරද කරනවා. සමාවෙන්න අත්දැකීම් ඇතිව තමා මෙහෙම ලිව්වේ, (ස)
ත්‍යාගරත්න කියන්නෙ ඇල්වතුරත් නිවල බොන ජාතියෙ අහිංසක මනුස්සයෙක්. අතේ ලේ නොගෑවුණු පිරිසිදු දේශපාලන චරිතයත්.. එහෙව් අහිසකයෙකුට මෙහෙම කතන්දර හදන මිනිස්සුන්ට... අනේ මන්දා... දෙයියොම බලා ගන්න ඕනා මේ අවනඩු....! (ස)
නමේ හැටියට නෙමෙයි වගේ නේද වැඩ නම්... (නි)
මෙයාගේ හැටි අපි දන්නවා අනික් පැත්තෙන් පැනලා ආපු කෙනානේ ගසා කන දේශපාලන චරිතයත්(දී)