IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති කොටුවේ විරෝදයක

(යොහාන් භාසුර)

‘මනුෂ්‍යත්වයට එරෙහි ත්‍රස්ත පනත හකුළා ගනු’ යන සටන් පාඨය මුලිකගනිමින් වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට අද (4) දහවල් උද්ඝෝෂණයක් පැවැත්වීය.

‘ජාතික සම්පත් විකිණීම නවතනු’, ‘උද්ධමනයට සරිලන ජීවන වියදම් දීමනාවක් ලබාදෙනු’ සහ ‘අසාධාරණ ජනපීඩක බදු ක්‍රමය අහෝසි කරනු’ යන සටන් පාඨ ඉදිරිපත් කරමින් මෙහිදී වෘත්තිය සමිති නියෝජිතයෝ විරෝධතාවයේ නිරත වූහ.

(ඡායාරූප: ගයාන් අමරසේකර



අදහස් (2)

වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති කොටුවේ විරෝදයක

casmir Tuesday, 04 April 2023 04:32 PM

හැමදා වර්ජන මහත්තයා / වසන්ත ස.......... ඔබේ මැදිහත්වීමෙන් සමාගම කීයක් වසා දමා ඇත්ද?

:       0       0

dhamneth Tuesday, 04 April 2023 07:03 PM

මුදල් උපයන පලදායක වැඩක් කරනවට වඩා ඉතා පහසු ක්‍රියාමාර්ගයක් කියනවා උද්ඝෝෂනය කරන එක

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 644 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 308 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site