සයිටම් ආයතනය සම්බන්ධයෙන් වෘත්තීය සමිති නායකයන් පිරිසක් මීට ටික වෙලාවකට පෙර වෛද්‍ය සභාව සමග සාකච්ඡාවක් ඇරැඹීය.

අධ්‍යාපන වෘත්තීය සමිතිවලට අමතරව වෙනත් ක්ෂ්‍රේත්‍ර කිහිපයක වෘත්තීය සමිති නායකයෝද සාකච්ඡාවට එක්ව සිටිති.