බම්බලපිටියේ කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් සියාම් ඝාතනය කළැයි හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා සමඟ චෝදනා ලැබ සිටින පොලිස් කොස්තාපල් ප්‍රියන්ත සංජීව වෙනුවෙන් සාක්කි ලබා දීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නම් කොට ඇත.
විත්තියේ සාස්කිකරුවන් ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතාට අමතරව හත් දෙනෙක් නම් කරනු ලැබ සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මමත් මේ බලාගෙන ඉන්නේ තීන්දුව මොකක්ද කියලා තමයි (නි)
සාධාරණය ඉටු වෙන්නයි යන්නේ. (බ)
සාධාරණේ මොකක්ද? මිනිමරුවෝ නිදහස් කරන එකද ? වාස් තාත්තල පුතාල හොද මිනිස්සුද? සරණපාල පද්මිණි වගේ අය තමන් ගැන ලජ්ජා වෙන්න. මෙහෙම මිනිස්සුද මේ යහපාලනය ගෙන්න දැගලුවේ, විලි ලජ්ජයි මහත්වරුනේ (බ)
යහපලානේ කියන්නේ තමන්ට සහයෝගය දුන්න හොරුඉ,මිනිමරුවොයි කුඩුකාරයොයි ස්ත්‍රී දූශකයොයි ආරක්ෂා කරන එකද? (බ)
මේ කට්ටිය මහින්ද එයාගේ කුණු වහන්න මාට්ටු කරලා කුණු කර කර වාස් මහත්තය පැන්ෂන් යනකන් ඇතුලේ තියන්න කල්පනාව. සිරිසේන මහතාණනි ඔබතුමා වත් මේ කට්ටියට පිහිටවෙලා සාධාරණයක් ඉෂ්ට කරන්න. (බ)
සුමුදු, මම හිතන විදියට බහුතරය හිතන්නේ වාස් වැරදිකාරයෙක් කියලා. නමුත් මෙතන ප්‍රශ්නය ඔහු රිමාන්ඩ් කරලා දැනට අවුරුදු 2 කට වැඩියි. බුද්ධිමත් ජනතාව මේවා ඉවසන්නේ නැහැ (නි)
අපි බලමුකෝ මොකක්ද සිද්ධවෙන්නේ කියලා (නි)
මේ ඔක්කොම කියන්නේ වස් නිර්දොසිය් කියලද.මෙහෙමත් ලංකාවේ මිනිස්සු. (අ)
මෛත්‍රීපාල ජනාදිපතිතුමාගෙන් සාක්කි ගන්න එක හොඳයි . එතකොට මහින්දගෙන් සාක්කි ගන්නකොට මේ මිනිස්සුන්ට කෑගහන්න බෑනේ . ඉන්න ජනාදිපතිතුමාට සාක්කි දෙන්න පුලුවන්නම් ඇයි හිටපුකෙනාට සාක්කි දෙන්න බැරි කියල අපි උද්ඝෝෂණය කරනවා. (අ)