
(ශාන්ත රත්නායක)
ජෝසෆ් ස්ටාලින් ඇතුළු වෘත්තී සමිති නායකයන් හා අරගලකරුවන් වහා නිදහස් කරන ලෙස රජයට බල කරමින් වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකමුතුව සංවිධානය කරන ලද විරෝධතාවයක් කොළඹ කොටුව දුම්රිය ඉදිරිපිට අද (04) පැවැත්වේ
එහිදී විරෝධතාකරුවන් විසින් විවිධ සටන් පුවරු ප්‍රදර්ශනය කරමින් විරෝධතාවේ යෙදුණු අයුරු


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙන්න මෙයාලවත් අැතුලට දාමු. මෙච්චර රටට කෙලවෙල ටියෙද්දිත් විකාර කරනව. මේ අයට පඩි ගෙවන්න අහින්සක මිනිස්සු දුක් විදිනව.
ආ කෝ අර උද්ගෝශන වලට බැන බැන වලලෙන්න හදන පෙරෙත ලෝකෙන් අපු සෙට් එක. . පොලිමෙ අදහස් දාන්න බලන්න.. අපිට ඔයලගෙ පෙර ආත්මෙ ගන පොඩි විශ්ලෙශනයක් කරන්න..
wow ... What a massive crowd... Go and work men ..during office hours
මේ කඩාකප්පල්කාරීන් ඉල්ලා සිටින්නෙ මේ රටට ඕනෑ කරන්නෙ උන්ගෙ කැලෑ නීතිය බවද? රටේ පොදු නීතිය උන් අවනත නොවන බවද? මේ ඉහඳ පණුවන් ඉවත් නොකරන තුරු ශ්‍රී ලංකා මාතාවට හොඳ කලදසාවක් උදා නොවනු ඇත.
මේ රටේ වෘත්තීය සමිති නායකයෝ කියන අයත් වෙන කොහෙන්වත් පහලවෙච්ච අය නෙමෙයි, රටේ නීතියට යටත්. කෝ වෙනදට මැරෙන්න එන සෙට් එක නෑ නේද. නර්ස් තුමාත් නැහැනේ. ආ.. එතුමා ආණ්ඩුවේ නේ .ආයේ වී අයි පී කාර් එකක් ගන්නලු.
උද්ඝාේෂකයන්ගෙන් බහුතරය මුහුණු ආවරණ පැළඳ නැති බව පෙනේ. මේවාට වගකියන්නේ කවුද?
නරකද ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂක සමන් රත්නප්‍රිය උතුමානන්න හමුවෙලා උදවුවක් ගත්ත නම්. පරණ යාළුකම් තවම ඇති නේද?
ඔවුන් දරිද්‍රතාවයට එරෙහිව අරගල කරන නිසා කරුණාකර ඔවුන්ව නිදහස් කරන්න
ඔය මහත්වරු දිනා ගත්තේ එයාලගේ අයිතිවාසිකම් කියලා අහිංසක මිනිසුන්ගේ අයිතිය විතරයි. ජෝෂප් ස්ටාලිං කවුද? ඔහු කොයි පාසලේද? හැම මඟුලකටම උද්ඝෝෂණ කරනවා. ඔය මනුස්සයා හින්දා සිංහල ගුරුවරු තමන්ගේ ගෞරවය නැති කරගෙන තියෙන්නේ. මුස්ලිම් දෙමළ ගුරුවරු තමන්ගේ පාසල්වල උගන්වන කොට සිංහල ගුරුවරු උද්ඝෝෂණය කරනවා. මේ මිනිස්සු පාසල් වෙලාවේ උද්ඝෝෂණ කරනවා අයිතීන් ඉල්ලගෙන. හවසට ප්‍රයිවට් ක්ලාස් කරනවා. කවදාවත් රජයේ ගුරුවරු සල්ලි අරන් ප්‍රයිවට් ක්ලාස් කරන එක නවත්තන්න උද්ඝෝෂණය කළාද? රටේ දරුවෝ ගැන මෙයාලට කැක්කුමක් නෑ. රටේ අධ්‍යාපනය විනාශ වුණත් ඒ අයගේ සාක්කු පිරෙනවා නම් එච්චරයි. රටේ සාමන්‍ය මිනිස්සුන්ට මේක තේරෙන්නේ නෑ. ස්ටාලින් කියන දේවල් ගැන කවුරුත් හිතන්නේ නෑ. වෘත්තීය සමීති ව්‍යාපාරය කියන්නෙම බිස්නස් එකක්. මොනයම් හෝ වෘත්තීය සමීතියක් ලියාපදිංචි කරගෙන රටටම විනාශ කරනවා. තෙල් නෑ කියලා පාසල් නොයා උද්ඝෝෂණ කරනවා. කිලෝමීටර 3ක් පයින් ගිහින් එක දරුවෙකුට හරි උගන්වනවද? නෑ. දරුවෝ කිලෝමිටර 3 ක් 4 ක් පයින් යනවා ඉගෙන ගන්න.
ජනපතිගේ සමහර ක්‍රියා කලාපයන් අනුමත නොකළත්, මෙවැනි පාපතරයින්ට කිසිම සමාවක් නොලැබෙනවා නම් එය ඉහළින්ම අනුමත කරමි...
වෘත්තීය සමිති අහෝසි කරන්න රජයට බලකරන්න.