උඩරට වතුකරයේ ඉන්දීය සම්භවයක් ඇති දෙමළ ජාතිකයන්ගේ ඡන්දය අවශ්‍ය නම් ත්‍රස්තවාදී චෝදනා යටතේ අත් අඩංගුවේ රඳවා සිටින වතුකරයේ තරුණයන් නිදහස් කරන්නැයි ලංකා කම්කරු කොන්ග්‍රසයේ හිටපු මන්ත්‍රී ටී.සෙන්නන් මහතා කියයි.
මත් ද්‍රව්‍ය මුහුදින් ශ්‍රී ලංකාවට ගෙන එද්දී නාවික හමුදාවට අසුවී නඩු පවරා මරණ දඬුවම නියමවූ තමිල්නාඩු ධීවරයන් ජනපති සමාව යටතේ නිදහස් කළ ආකාරයට මොවුන්ද නිදහස් කළ හැකි යැයි ඔහු කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කල දුටු කල වල ඉහගනු රාළ කිව්වලු. අපරාද කාරයෝ නම් කීයටවත් නිදහස් කරන්න එපා. (ර)
මරණෙට නියම වුන ඉන්දීය දිවරයෝ ගෙදර ගියානම් මේ හිරගෙවල් ඇරලා සියලුම සිරකරුවෝ නිදහස් කරන්න (නදී)
ඉන්දීය ධීවරයන් ඉන්දියානු රජයට භාර දුන්නා. නිදහස් කිරීම එහෙ වැඩක්. මෙයාලව කාටද භාර දෙන්න කියන්නේ.? (ර)
සෙන්නන් මහත්තයෝ,කාට කාටත් වෙන රටක සම්භව තිබෙනවා. අපි ඇවිල්ලා තියෙන්නෙත් බංගලි (ඉන්දියාවේ) දේශයෙන්. නමුත් දැන් ලංකාවෙනේ ස්ථිර පදිංචිය.මෙහෙදී වලංගු මේ රටේ නීතිය. එහෙම එපා නම් සම්භවය ඇති රටකට යන්න ඕනෑ. ඔබ කියන විදියට ඇමෙරිකාවේ හෝ ඕස්ට්‍රේලියාවේ ඉන්න සුද්දන්ට එංගලන්ත නීතිය තියෙනවාද? දැන් පාකිස්තානයේ ඉන්න අයට ඉන්දියන් නීතියද? (නි)
මේ එන්නේ අලුත් නාඩගමක් නටන්න; රජය හෝ විරුද්ධ පක්ෂය මේකට එකඟ වුනොත් ඔවුන් කරන්නේ රට පාවාදීමක්. (බ)
ෂෙනන්, දැන් ඡන්දෙ දෙන්න කව්රුවත් නැද්ද ? (නදී)
ඩෙඟ ඩෙඟ පරි රඹුට කැකිරි...(බ)
මේ මොකෙක්ද ටී. සෙන්නන් කියන්නේ. පරාද වෙච්ච එකකුට කොහෙද ඡන්ද? (බ)
මේ පටන් ගත්තා විතරයි. තව ඉස්සරහට හොඳ හොඳ දේවල් බලාගත හැකියි. (නි)
මේ මොකද මේ වෙන්නේ.(හේ)
මේ හදන්නේ අවස්ථාවෙන් ප්‍රයෝජනය ගන්න ඕවට රැවටෙන්න එපා (දී)
මේවානම් කරන්න එපා (දී)
ඌරන් කැකුණ තලනකොට හබන්කුකුලන්ට මගුල්ලු. (ර)