(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
යටියන්තොට හල්ගොල්ලවත්ත වතුයායේ සහකාර වතු අධිකාරීවරයෙකු ඇතුළු තිදෙනකු පැහැරගෙන ගොස් අසපුවක රඳවාගෙන පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රසිද්ධ පාරම්පරික වෛද්‍යවරයෙක් ඇතුළු පුද්ගලයන් සිව් දෙනකු අඩංගුවට ගත් බව යටියන්තොට පොලිසිය කියයි.
පහර කෑ සහකාර වතු අධිකාරී, ක්ෂේත්‍ර නිලධාරී සහ වතු මුරකරු කරවනැල්ල රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිසිය කියයි.
පහර කෑ පිරිස ඊයේ (8) වේවල් තලාව ප්‍රදේශයේ ක්‍රීඩාංගනයක ක්‍රිකට් ක්‍රීඩා කරමින් සිටියදී පොලු මුගුරු රැගෙන වෑන් රථයකින් කඩා වැදී තිබූ ප්‍රධාන සැකකරු ඇතුළු දස දෙනකු ගෙන් පමණ පිරිසක්
ඔවුන්ට පහර දී වෑන් රථයක දමාගෙන පැහැරගෙන ගොස් වේවැල් තලාව ප්‍රදේශයේ අසපුවක රඳවාගෙන පහරදී තිබිණි.
අදාළ පැහැර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිල්ලද වහාම ක්‍රියාත්මක වූ යටියන්තොට පොලිසියේ නිලධාරීන් අසපුව වෙත ගොස් එහි රඳවාගෙන සිටි පිරිස මුදවාගෙන වෛද්‍යවරයා ඇතුළු සිව් දෙනකු අත්අඩංගුවට ගෙන තිබිණි.
2025 දෙසැම්බර් මස 18
379
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
224
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1019
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වතුඅධිකාරිවරයෙක් ඇතුළු තුනක් පැහරගත් හතරක් මාට්ටු
Lalla Wednesday, 10 April 2024 09:01 AM
දේශීය ප්‍රතිකාර වල තත්වය පරීක්‍ෂණ වලට පහරදී ප්‍රතිකාර කරන්න වෙන්න ඇති.
Chandana Wednesday, 10 April 2024 10:54 AM
මොවුන්ට කැකිල්ලේ කාලේ දඬුවම් දෙන්න ඕනේ...
Prabha Wednesday, 10 April 2024 04:37 PM
අපේ උසාවියෙන් කොහොමත් ලැබෙන්නේ ඒවා තමයි.