(අජන්ත කුමාර අගලකඩ)
ආහාර, වෛද්‍ය උපකරණ ආදිය සම්බන්ධයෙන් වන ජාත්‍යන්තර මුල්‍ය ගනුදෙනු සදහා වාණීජ බැංකුවල ප‍්‍රධාන ශාඛා ඇදිරිනිතිය කි‍්‍රයාත්මක වන කාලසීමාවේදී විවෘතව තබන්නැයි මහ බැංකුව වාණීජ බැංකුවලට දැනුම් දී ඇත.
ඒ සදහා සේවකයන් පිරිසක් යොදවා ගන්නා ලෙසද මහ බැංකුව දැනුම් දී ඇත.
මේ අතර ඇදිරිනීතිය නොමැති දිනවලදී වාණීජ බැංකු ශාඛා උදේ 8.00 සිට සවස 1.00 දක්වා විවෘතව තබන ලෙසද මහ බැංකුව දන්වා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd