තරිඳු ජයවර්ධන
වැඩිහිටියන් පිරිසකගෙන් ලද පැමිණිල්ලක් අනුව වැඩිහිටි ලේකම් කාර්යාලයේ සහ සමාජ සේවා දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් පිරිසක් හෙට (27) ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට කැඳවා තිබේ.
වැඩිහිටි සමිති සම්බන්ධයෙන් වැඩිහිටි ලේකම් කාර්යාලයේ ප්‍රධානීන් අත්තනෝමතිකව චක්‍රලේඛ නිකුත් කිරීම නිසා වැඩිහිටියන් අපහසුතාවට පත් වන බව කියමින් මෙම පැමිණිල්ල කර ඇත.
වැඩිහිටියන් සම්බන්ධයෙන් වැඩිහිටියන් පිරිසකගෙන්ම ඉදිරිපත් වි ඇති මෙම පැමිණිල්ල ගැන විශේෂ අවධානයක් යොමු කර කඩිනමින් විමර්ශන ආරම්භ කරන බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ ආරංචි මාර්ග කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නේවි එකට බැඳෙන්න ඇබෑර්තු ලබාගන්න..