
(අජන්ත කුමාර අගලකඩ)
කොවිඩ් වයිරසය හේතුවෙන් අද (30) රාත්‍රියේ කැබිනට් රැස්වීමද වීඩියෝ තාක්ෂණ ඔස්සේ පැවැත්විණි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති කාර්යාලයේ සිටද, ඇමැතිවරු සිය කාර්යාලවල සිටද කැබිනට් රැස්වීමට සහභාගි වූහ.
කැබිනට් රැස්වීම මෙසේ වීඩියෝ තාක්ෂණ ඔස්සේ පැවැත්වූ මෙරට ඉතිහාසයේ පළමු වතාවටය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කීදෙනෙකුට කොරෝනාද?
දැනටමත් එක බයියෙකුට හැදිලා කියලා ගොඩක් අය දන්නේ නැහැ. මිනිහා ලෙඩේ හදාගෙන තියෙන්නෙත් පරණ " කැච් " එකකින් කියලා ආරංචියි. දවස් 4ක් ඉඳලා පාර්ලිමේන්තුවේ හිටපු නැති සාටක බයියා කවුද කියලා බලන්න. දැන් දියවන්නාවේ ලැගලා ඉන්න නරි බයවෙලා. මොකද ඔවුන්ට හැදුණොත් කෙලින්ම කූරියා ගහලා එ් වෙලාවේම අවීචි මහා නරකාදියටම ඇදගෙන යනවා.
ඔය අන්තර්ජාල වීඩියෝ තාක්ෂණය ලංකාවට හඳුන්වාදෙනවිට ඕකට විරුද්ධ වූ කෙනෙකුත් ඊයේ ඔය රැස්වීමට සහභාගි වී තිබෙනවා.
ඒක ගොඩක් ඇමැතිවරුන්ට ‘‘ගොඩයාට මැජික්‘‘ වගේ....?