ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඊවා වනසුන්දර මහත්මිය වැඩබලන අගවිනිසුරු ලෙස අද (13) පස්වරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නාය.
මෙම පත්කිරීම හෙට (14) සිට ක්‍රියාත්මකය. ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා ද මෙම අවස්ථාවට සහභාගී විය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගීතා කුමාරසිංහ මහත්මියගේ නඩුවට පක්ෂව තීන්දුව දුන්නෙත් මෙතුමියම තමයි.
යුක්තියට දෙවියන්ගේ පිහිටයි
හපොයි , මෙයාට වඩා හොඳයි ආපසු මොහාන් පිරිස් පත්කලා නම් , දැන් ඔය විභාග වෙන නඩු වලට අබ සරණයි
වැඩ බලන..... පුදුම වියහැකි වැඩ .... වැඩ බලමු ...කතිරය අපේ අතේ ...බලමු ...!!!