මොස්කව්වල පැවැති රුසියානු විවාහ මංගල්‍යයක් සඳහා ඩොලර් මිලියන 167 ක් වියදමක් කර ඇත. ඒ රුසියානු බිලියනපතියෙකුගේ දියණියගේ විවාහ උත්සවයක් වෙනුවෙනි.
මෙම විවාහ උත්සවය සඳහා අමුත්තන් 600ක් සහභාගී වී ඇති අතර, මෙම විවාහ මංගල්‍යෝත්සවයේ ගීත ගායනා කිරීම සඳහා ජෙනිෆර් ලෝපේස්ටද ආරාධනා කර ඇත. ඒ සඳහා ඇය විසින් ඩොලර් මිලියනක මුදලක් අය කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. ඊට අමතරව මේ සඳහා එන්රිකේ ඉග්ලීසියස්වද මුදල් ගෙවා මේ සඳහා දායක කර ඇති බව පවසයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd