අනවසර සිගරට් තොගයක් සමග බේරුවලදි අත්අඩංගුවට ගත් ව්‍යාපාරිකයකු මුදා ගැනීමට පළාත් සභා මන්ත්‍රීවරයකු ගත් උත්සහය අසාර්ථක වීමෙන් පසුව බේරුවල පොලිසියේ පරික්ෂක වරයකු දුරකථනයෙන් බැන වැදුනු බව කියමින් පළාත් සභා මන්ත්‍රීවරයා පැමිණිල්ලක් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම එහෙම දෙයක් වුනානම් ඒ නිලධාරියාට උසස් වීමක් දෙන්න ඕනේ.(හේ)
එම නිලධාරිය එසේ කලානම් , මගේ උත්තමාචාරය!!! (හේ)
පොල්ගස් බඩ ගා නිතර උසස් වීමේ වරමලත් පළාත් සභා උත්තමයා ගේ අහිංසක සිත රිදුනේ නම් මුලික අයිතිවාසිකම් උල්ලංඝනය කළා කියා රුපි. කෝටි 100ක විතර වන්දියක් පොලිස් නිලධාරියාගෙන් ලබා දිය යුතුයි. (බ)