(යොහාන් භාසුර)
ටයිල් ලකුණු කළ මිලට වඩා වැඩි මිලට අළෙවි කරන වෙළෙන්දන් සහ ආයතන පිළිබඳව පැමිණිලි කරන ලෙස පාරිභෝගික කටයුතු අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.
පාරිභෝගික කටයුතු අධිකාරියේ ක්ෂණික දුරකථන අංකය වන 1977 ට පැමිණිලි කළ හැකි බවත් එම නිලධාරියා කීය.
රට තුළ පවතින ටයිල් හිඟය ප්‍රයෝජනයට ගනිමින් ඇතැම් වෙළෙන්දන් සහ ආයතන ටයිල් ලකුණු කළ මිලට වඩා වැඩි මිලට අළෙවි කරන බව කී එම නිලධාරියා රට පුරා පාරිභෝගිකයන්ගෙන් මේ පිළිබඳව පැමිණිලි ගලා එන බව ද සඳහන් කළේය.
ටයිල් වැඩි මිලට අළෙවි කරන වෙළෙදුන් පිළිබඳව පැමිණිලි කරන ලෙස ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ ටයිල් සමාගමක් ද නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබුණි.
ඇතැම් ටයිල් අළෙවි කරන ආයතන පාරිභෝගිකයන් නොමඟ යවමින් විවිධ වර්ණවල ටයිල් ලබාදෙන බවට ද චෝදනා එල්ල වී තිබේ.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
වැඩි මිලට ටයිල් විකුණුවොත් කියන්න අංකයක්
Nihal Wednesday, 23 February 2022 02:18 PM
කිව්වට එන්නේ නැහැ... බේකරි කාරයෝ ගසාකනවා ගජරාමෙට. චූන් පාන් එකේ පාන් 450 ක් තියා 350 ක් නෑ. එකෙක් නෑ බලන්න. රට රුවල් බිඳුණු නැවක් වගේමයි.
Sriland Wednesday, 23 February 2022 02:46 PM
පුවත් සම්පූර්ණයෙන්ම දාන්න ඕනෑ... කෝ ටයිල්වල මිලගණන්...?
nimelen Wednesday, 23 February 2022 03:28 PM
අර සුදුළූණු වංචාව ගැන කිව්වා. මොකද කලේ... කියපු කෙනාව එල්ලුම් ගස් යවන්නයි හදන්නේ.. අපි කොණ්ඩේ බැඳපු චීන්නු කියලද හිතන් ඉන්නේ?
fairoos Wednesday, 23 February 2022 03:46 PM
ලංකාවේ දැන් කිසිම දේකට පාලන මිලක් නැහැ. සර් පට්ට ෆේල්..!
BamunuarachchiWednesday, 23 February 2022 06:44 PM
හම්බයින්ට කෙලවෙන්නයි එන්නේ...
fairoosWednesday, 23 February 2022 07:20 PM
වහල්ලුන්ට හරිගියා නම් ඒක ඇති.... මෝඩ හරක්...!
ජගත් ලියනගේ Wednesday, 23 February 2022 04:02 PM
ඔය නොම්මරේ ධම්මික පෙරේරා මහත්තයගේ නේද?
Nihal Wednesday, 23 February 2022 06:11 PM
රජයේ කාර්යාලවලට කොච්චර කෝල් කළත් ගන්නේ නෑ... කියලා වැඩක් නෑ අන්තිම නරකයි...!!!
Roshan Wednesday, 23 February 2022 08:09 PM
පාරිභෝගික අධිකාරිය? මහ බූරුවාගේ ඉඳන්ම ඉන්නේ පට්ට හොරු බොරු කාරයින්. ඔවුන් දන්නේ පොඩි මිනිහාට පාට් දාන්න විතරයි...