මාතලේ අද ඉන්න ආණ්ඩු පක්ෂ දේශාපාලනඥයින් වැඩ බැරි ටාසන්ලා බවට පත්ව සිටින බවත් ඇතැම් දේශපාලනඥයින් කටින් බතල කොල හිටවන බවත් තමන්ගේ හෙළුව වසා ගැනිම සදහා වෙනත් ආසනවලට අවුත් විවිධ මඩ ගසන බවත් ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා මාතලේ දි පැවසිය.
මාතලේ එම්.සි පාර කාර්යාලයයේ පැවති රැස්වීමකදී ඔහු එසේ කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්ත තමයි, අපි පත් කරගෙන ඉන්නේ කටින් බතල හිටවන කට්ටිය තමයි. (නි)
දැන් ඉතින් වැඩිහරියක් ඉන්නේ එළොව මෙලොව දෙකටම වැඩක් නැති, අනුන්ගේ පහනෙන් එළිය බලන, ඉදිරියටත් එළිය බලන්න බලාගෙන ඉන්න, තමන්ගේ කියලා පහනක් පත්තු කරලා රටේ මිනිසුන්ව අඳුරින් එළියට ගන්න උත්සාහ ගන්නවා වෙනුවට අඳුරටම ඇද දාලා තමන්ගේ හත්මුතු පරම්පරාව ගොඩදාගන්න හදන වැඩ බැරි ටාසන්ලා තමයි. (නි)
නියම කතාව මහත්තයෝ. ජය වේවා! (නි)
අපිටත් දැන් ටාසන්ලා වගේ තමා ඇඳගෙන ඉන්න වෙලා තියෙන්නේ. එල්ලෙන්න වැල් නැතුව මේ ජීවත් වෙන්නේ. (නි)
ඇත්ත මහත්තයෝ, සහතික ඇත්ත (නි)
මේ අය මොන පාරේ යන්න යනවද කියලයි මම කල්පනා කරන්නේ. (නි)
කටින් බතල කොළ හිටවන මහජනතාවත් මේවාට වගකිව යුතුයි (නි)
නියම කතාවක්.... (නි)
සහතික ඇත්ත මහත්තයෝ (නි)
මෙන්න දවසේ කතාව! ජය වේවා! (නි)
මොනවා වුණත් ඇත්ත කතාකරලා තිබෙනවා (නි)
කව්රුත් ඔහොම තමයි (නදී)
අපි දන්නවනේ ඉතින්. කොයි කවුරුත් කටින් බතල කොළ හිටවන ටාසන්ලා තමයි. (නි)