ඉන්දිකා රාමනායක
පේදුරුතුඩුවේ වෙඩි තැබීමකින් පුද්ගලයකු මිය යෑමෙන් පසු ප්රදේශයේ උණුසුම් තත්ත්වයක් ඇති වී ඇතැයි පොලිස් ආරංචි කියයි.
මෙම වෙඩි තැබීම සිදු කර ඇත්තේ පොලිසියෙන් බවට චෝදනා කරමින් විශාල පිරිසක් පේදුරුතුඩුව පොලිස් ස්ථානය වට කර ගෙන සිටිති.
පොලිසිය කියනුයේ නීති විරෝධී වැලි ප්රවාහනය කළ ලොරියකට වෙඩි තබා ඇති බවයි.
මේ සම්බන්ධයෙන් විශේෂ පොලිස් පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර ප්රදේශයේ ආරක්ෂාවට පොලිස් විශේෂ කාර්ය බළකායද යොදවා තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුන්ට වෙඩි තියල මදි
පේදුරුතුඩුවේ බලය තියෙන්නේ මුස්ලිම් ජාතිකයන්ට නොව.කාටත් පොදු රටේ නීතියටයි.වැලි ප්රවාහනය දැන් දැන් රට විනාශ කරන වියාපාරයක් වෙලා..වෙඩි තියල උනත් කමක් නෑ නවත්ත ගන්න..
ඔය පැත්තේ කට්ටිය වෙඩි ගැන දන්නෙම නැහැ...පව්!
මේ වැලි ලොරිය නීත්යානුකුලව බලපත්ර ලබාගෙන වැලි ප්රවාහනය කලානම් ඒ අයට පොලිසියට අවනත වී ඒ බව පොලිසියට පවසන්න තිබුනා නැතුව බලපත් නැතිව නීති විරෝධිව පොලිස් අණ නොතකා ධාවනය කලොත් සිංහල දෙමල බේදයක් නැ ඕනේ කෙනෙකුට වෙඩි තියල වාහන නවතන්න බලය පොලිසියට තියනවා දැන් වාහන කීයකට එසේ කලාද බස්නාහිර පළාතේ එකට කවුරු වුනත් එකයි පොලිසියට ඒ සදහා බලය තිබෙනවා නීතියට අවනත වන්න රියදුරන් දැනගන්න ඕනේ නැතිනම් මැරුම් කන්න වෙන බවත් දැන සිටින්න ඕනේ
ලංකාවේ හැම ප්රදේශයකම නීති විරෝධී වැලි ප්රවාහනය කරන ලොරි වලට වෙඩි තියනවා නම් කොහොම දෙයක් සිදු වෙයිද?