ඌව පළාත් සභාවේ 2017 සඳහා වන අය වැය වැඩි ඡන්ද 28කින් අද සම්මත විය.
අය වැයට පක්ෂව ඡන්ද 30ක් ලැබුණු අතර විරුද්ධව ලැබුණේ ඡන්ද දෙකක් පමණි.
එක්සත් ජාතික පක්ෂය සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය අය වැයට පක්ෂව ඡන්දය ලබා දුන් අතර ජනතා විමික්ති පෙරමුණ විරුද්ධව ඡන්දය ලබා දුන්නේය.
එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී අනුර විධානගමගේ ඡන්ද විමස අවස්ථාවේ සභාවේ සිටියේ නැත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න ඕක තමයි ඇත්ත තත්වය. ඔය දෙගොල්ලෝ එකතුවෙලා තමයි මේ තක්කඩි වැඩ ටික ඔක්කොම කරන්නේ. ඕක අපේ අයට තේරෙනකොට අපිට වැරදිලා ඉවරයි (නි)
අත යටින් කොච්චර එහා මෙහා වුනාද කියල කව්ද දන්නේ..අද වෙන්නේ ඕවනේ..(බ)
නිලධාරීන්ගේ හුටපටය ඉවරද?
ඔව් ඉතින් මැති අමතිලාගේ පඩි වැඩිකළාම අයවැයට ඡන්දෙ ලැබෙයි. ජවිපෙ විතරයි ඕවට විරුද්ධ වෙන්න ඉන්නේ. (නි)