සිසුවියක දිවි නසා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණයෙන් ඇප ලබා සිටින කුරුණෑගල සර් ජෝන් කොතලාවල විද්‍යාලයයේ හිටපු විදුහල්පති මාවතගම කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ ලෙස පත් කර ඇතැයි ලංකා ගුරු සංගමය කියයි.
ඔහුට එරෙහිව ළමා රක්ෂණ අධිකාරියෙන් ගොනු කළ පැමිණිල්ලට අදාළ නඩුව තවමත් අවසන්ව නොතිබිය දී ඔහුට තනතුරක් ලබා නොදෙන්නැයි ගුරු සංගම් ඉල්ලීම් කැර තිබිණි. ඔහුට මෙවැනි තනතුරක් ලබා දීම හෙළා දකින බව ද ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ධම්ම ඔබ තමයි හරි දේ පැවැසුවේ.(හේ)
මහත්තයෝ, ඔය පාසල මගේ පාසල. ඔබතුමාට වැඩිය කැක්කුමක් මට තිබෙනවා. (නි)
මේ නිලදාරීන්ට මොකද වෙලා තියෙන්නේ ? (නදී)
වැඩේ නම් අන්තිම කැතයි නේද ? අඩු තරමේ රටේ නිතියටවත් ගරු කළ යුතුයි ! (අ)
ඕක මහා දෙයක්ද? (හේ)
යහපාලනය !!! (අ)
තරුණ ඇමැතිතුමාගේත් සර් කෙනෙක් වෙන්න ඇති. ඉතින් කොහොමද අහක බලාගෙන ඉන්නේ.(හේ)