මහරගමදී සයමස් ගැබිනියකගේ නිතඹ බ්ලේඩ් තලයකින් කැපූ බව කියන හතලිස් හතර හැවිරිදි කාමාතුරයෙකු මහරගමදී අත්අඩංගුවට ගත් බවත් තුවාල ලබා කලුබෝවිල රෝහල ඇතුලු කල ගැබිනියගේ පසු පෙදෙසට මැහුම් අටක් දමා ඇති බවත් පොලිස් හා රෝහල් ආරංචි මාර්ග කියයි.
මීට පෙරද මහරගමදී නීති සිසුවියකගේ සහ නිවේදිකාවකගේ පසුපස පෙදෙසට තුවාල සිදුකොට ඇතතේද මෙම පුද්ගලයා බවද පොලිසිය කියයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උපරිම දඬුවම් දිය යුතුයි. එහෙම නැතිව මීට පස්සේ මෙහෙම වැඩ කරන්න එපා බබා කියලා ඔලුව අත ගාලා එළියට යවන එකක් නැහැ නේද ? (හේ)
නීතියේ තියෙන දුර්වල කම තමයි , නැත්නම් ඉතින් මහජන ආරක්ෂාව ගැන හිතුනම් මේ යකාව දාන්න තිබුනේ අංගොඩ (හේ)
බ්ලේඩ් තලය අල්ලන මහපට ඇඟිල්ලයි , අදාළ කරගන්න ඊළඟ ඇඟිල්ලයි නමන්න දිගහරින්න බැරිවෙන්න මොනවාහරි වුනොත් , කළොත් නම් කදීමයි නේද ?(බ)
අපේ එකෙක්ට කළානම් මමත් ඕකාව අල්ලගෙන පස්ස කපනව මැහුම් 8 ක් දාන්න (බ)
කොහොම වෙතත් මෙවැනි උන්මන්තකයින්ට දඬුවම් දිය යුතුයි. (බ)
අසමජ්ජාතියෝ මේ මොනවද කරන ජරා වැඩ. (බ)
මෙහෙම තිරිසන්නු බොරුවට උඅසවි දමල රිමාන්ඩ් කරලා වැඩක් තියෙනවද ? නැවත කරන්නෙත් ඕකම තමයි. මොවුන් ආයුධ පෙන්නන්න ගෙනියන්නම ඕනේ (බ)
මේ වගේ අයට දැඩි දඩුවම් දෙන්න ඕනේ මතක හිටින්නම (බ)
පොලිසියට සමස්ත කාන්තාවන්ගේ උපහාරය ....! (ම)
කාන්තාවන් වටොර පෙන්න පෙන්න ලෝකෙටම පේන්න අඟර දඟර පාන එකේ විපකයක් තමා මේ. ඒගොල්ලොත් ඇඳුම් සංවර වෙන්න අඳින්න ඕනේ. (බ)
බදු,වැට්, දඩ, පෙන්නුවම මිනිස්සුන්ට පිස්සු, උන් පුරවන්න හිර ගෙවල් දහස් ගණන් හදන්න, ලංකාවේ ජනගහනයට සාපේක්ෂව 85% කට ඉඩක් ඇති හිර ගෙවල් ඉදිරියේදී අවශ්‍ය වේවි. (බ)
මුන්ට රජ කාලේ දඬුවම් දෙන්න ඕනේ (බ)
ඔන්න කුඩුවලින් ලැබෙන ප්‍රතිවිපාක ..?පෙනෙනවද ? (බ)
මහරගම අවට තව ඉන්නවා ගැහැණුන්ගේ අවයව අතගාන සහ පසුපසින් ගොස් හිරිහැර කරන වනචරයෝ. (බ)
මේකට නඩු දන්නා එපා වහාම අත්අඩංගුවෙන් පැනල ගිය කියල එන්කුන්ටර් කරන්න. තවත් මූසලයෙක් රටින් තුරන් කළා කියල හිතහදාගන්න. (බ)