(ශාන්ත රත්නායක)
ජල - විදුලි ගාස්තු වැඩි කිරීමට හා අත්‍යවශ්‍ය භාණ්ඩ පාලන මිල නොකිරීම, වැටුප් වැඩි නොකිරීම ,ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් ලංකා වෙළෙඳ කාර්මික සහ පොදු කම්කරු සංගමය වෘත්තීය සමිතිය සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් අද 25 ලංකා වෙළෙඳ කාර්මික සහ පොදු කම්කරු සංගමය කොල්ලුපිටිය මූලස්ථානය ඉදිරිපිට පැවැත්විය.
එහිදී විවිධ සටන් ප්‍රදර්ශනය කරමින් විරෝධතාවේ යෙදුණු අයුරු



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පැය 8 පඩිය අරගෙන පැය 5 ක් දවසකට වැඩකරන මේ උන්දැලා රස්සාවල තියාගන්න එකටම සතුටු වෙන්න ඕනි..! වියදමට සරිලන වැටුප ලබන්නට ගෙවන පඩියට අවංකවම වැඩකරහම රටටත් පවුලටත් සෙතක් වෙයි!
උස නම් " කම්කරු " ඇත්ත...! ඒත් කම්කරු සංගමයේ උද්ඝෝෂණයට පේන්න උස අය ඉන්නවද බලන්නකො..? ඒත් මෙතැන කොහොමද " මිටි " අය ඉන්නේ.,..?
රාජ්‍ය සේවකයෝ උද්ඝෝෂණ කිරීම නීතියෙන් තහනම් කළ යුතුමයි. වෘත්තීය සමිති වහා අහෝසි කරන්න.
මේ අයට පඩි ලැබෙන්නෙ උද්ඝෝශන කලොත් විතරයි.
පඩිය අඩුයි නම් වැඩි පඩියක් තියෙන ජොබ් එකක් හොයාගන්න කියන්න. මෙහෙම රජයේ සේවකයොන්ට නිකන් කන්න බොන්න දෙන්න බෑනෙ. පඩි මදිනම් පිට රට රස්සාවකට ගිහිල්ල හම්බකරගන්න කියන්න. හැමදේම නිකන් ගන්න පුරුදුවෙලා ඉන්නේ මේ මිනිස්සු. එහෙම උනාම රටවල් බන්කොලොත් වෙනවා කියන එක අහන්නත් දෙයක්ද?