(සුජිත් හේවාජුලිගේ)
රාජ්‍ය අංශයේ විවිධ ක්ෂේත්‍රයන්හි වැටුප් අර්බුදය නිරාකරණය කිරීම සඳහා වැටුප් විෂමතා නිරාකරණය කිරීමේ කොමිසමක් පිහිටුවීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර ඇත
මහ බැංකුවේ වැටුප් වැඩි කර ගැනීමෙ තීරණයෙන් පසු රාජ්‍ය අංශයේ වැටුප් අර්බුදය නිර්මාණයවිය.
2025 දෙසැම්බර් මස 18
376
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
223
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1015
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වැටුප් අර්බුදය විසඳන්න කොමිසමක්
සුනිල් බන්ඩාර Sunday, 07 April 2024 09:14 PM
එක එක්කෙනාට නැතුව හැමෝටම සාධාරණ ක්‍රමයකට සකස් කරන්න...!
චන්දන Sunday, 07 April 2024 10:00 PM
මේ අර්බුදය නිර්මාණය කලේ ආණ්ඩුව මයි. දැන්වත් තේරෙනව ද ආණ්ඩුව අසමත් කියල .
HD Monday, 08 April 2024 09:11 AM
බොරු වැඩ. රාජ්‍ය සේවක වැටුප් ප්‍රශ්ණය විසඳන්න කොමිෂන් නම් කීයක් පත් කළා ද? මට මතකයි යහපාලන ආණ්ඩුව කාලෙත් කොමිසමක් පත් කළා. ප්‍රශ්ණය කල් මරන්න ලංකාවේ තියෙන හොඳම බෙහෙත කොමිසමක් දැමීම.