වට්ටක්කා ගෙඩියක හැඩය ඇති කිලෝ 4 ක් සහ ග්‍රැම් 380 ක් බර බතල අලයක් යටිනුවර බත්ගොඩපිටිය උභයතුංග මහතාගේ ගෙවත්තෙන් හමුවිය.
තම පුතා මිතුරකුගේ නිවසක ගෙවත්‍තකින් ගෙනා කහ බතල වැලක කොටසක් මිදුලේ වැලි ගොඩක් අසල මාස 6 ට කලින් සිටවු බවද දින කිහිපයකට පෙර අසල ඇති දෙලුම් ගසෙන් ගෙඩියක් කඩන්නට යන විටදි වැලි ගොඩේ වට්ටක්කා ගෙඩියක් හැඩයට ඇති බතල අලයක් දුටු බවත් එය හා සමානව තවත් අල එම බතල වැලේ ඇති බව ත් උභතුංග මහතා කියයි.







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොවිරාල බන් කිව්වලු. තාරාවා ඩක් කිව්වලු. කපුටෙක් ඇවිත් කා කිව්වාලු. මොනවද? බණ්ඩක්කා. (නදී)
අත් ගුනේ වගේම තමයි පසේ සාරයත්.(නදී)
වට්ටක්කා බතල (බ)
සුද්දෙක් ඇවිත් වට් කිව්වලු. ඔර්ලෝසුව ටක් කිව්වලු. කපුටෙක් ඇවිත් කා කිව්වාලු. මොනවද? වට්ටක්කා (බ)
අනේ වාසනාවන් !! අත් ගුනේට ඔහොම වෙනවලු (බ)
බතලෙත් ආරෙට ගිහින් වගේ (බ)