(යොහාන් භාසුර)
‘වැට්’ බද්දෙන් නිදහස් භාණ්ඩ පමණක් අළෙවි කරන වෙළෙඳසැල් රටපුරා ස්ථාපිත කිරීමට බලාපොරාත්තු වන බව හිටපු වෙළෙඳ අමාත්‍ය මෙන්ම වර්තමාන ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
එළවළු, ළදරු කිරිපිටි, පළතුරු සහ සහල් ආදි ‘වැට්’ බද්ද අය නොකරන භාණ්ඩ රැසක් ඇති බව කී අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා එම භාණ්ඩ පමණක් අළෙවි කරන වෙළෙඳසැල් ජාලයක් විවෘත කරන බව ද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේව තමයි මහ ලොකු ආර්ථික ඔස්තාර් දන්නෙ. බලුමූනො අවුරුදු කීයක් නම් ඇමැති කම් කරාද. කාලකන්යෝ දැන්වත් ගෙදර පල මේවාගෙ පැලැස්තතර වැඩ නොකර. මේ බල්ලො ඉන්නකන් මේරටට යහපතක් නෑ.
මෙයාගේ දවල් හීන. කවදත් අර්ථවත් දෙයක් කතා කරන්නේ නැහැනේ...!
එතකොට වෙළෙඳසැල්වල නාමපුවරුව "VAT FREE SHOP" කියලාද දාන්නේ? අරහේ දවස ගානේ කොච්චි පීලි පනිනවා, මෙයා ප්‍රවාහන අමාත්‍ය තනතුරේ ඉඳන් "VAT FREE SHOP" දාන්න හදනවා. පිස්සු පීකුදු !!!
වෙළෙඳ ඇමැති කාලේ, අර පොල් ගෙඩි මැන්න වගේද දන්නේ නෑ. නොදන්නාකමටයි ඇහුවේ..!!!
රට කාලා බංකොලොත් කරපු තවත් දූෂිත දේසපාලුවෙක්. ජනතාවට බොරු බේගල් ගහලා සදහටම බලයේ ඉන්ඩ හදන බලලෝබි බඩගෝස්තරවාදියා?
වැට් නැති බදු ලැයිස්තුව පත්තරේ දාන්නකෝ .එතකොට මිනිස්සුන්ට ඕන කඩේකින් ඒ බඩු වැට් නැතුව ගන්න පුළුවන් .මුන් හදන්නේ රටේ කඩ කාරයොත් සේරම වට්ටන්න .අම්මපා ඇමතියගේ මොලේ නම් මාරු ,හොදි හදන්න