
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
වජිර අබෙිවර්ධන මහතා එක්සත් ජාතික පක්ෂයට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයෙහි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.
රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුව එක්සත් ජාතික පක්ෂයට හිමිව තිබූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය පුරප්පාඩු විය.
එම පුරප්පාඩුව සඳහා වජිර අබේවර්ධන මහතාගේ නම එක්සත් ජාතික පක්ෂය විසින් යෝජනා කර තිබිණි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තව පින් ගොනෙක්. . බයියන්ට මාර සතුටු අති. . රටට කරන්න පුලුවන් ලොකුම හනිය කරල රට බින්ඩුවට වට්ටන්න දුන්න මහගු දායකත්වයට...
තවත් කොමිස්කාරයක් මැති සභයට. කුණු බිත්තර හමුදාවේ අණ දෙන්නා නිශ්ශංක සේනාධිපතිට මෙයා ආපු එක ලොකු හයියක්.
දේශපාලනයේ තවත් චරිතයක්.. ජනවරමක් නැති මොවුන්ගෙන් රටට වෙන කිසිම සෙතක් නොමැත.