නිමන්ති රණසිංහ
කොටි සංවිධානය යළි අවශ්‍ය බවට ළමා හා කාන්තා කටයුතු පිළිබඳ හිටපු අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මහත්මිය විසින් දෙමළ භාෂාවෙන් කරන ලද ප්‍රකාශය සිංහලට පරිවර්තනය කර අපරාධ නිවාරණ කොට්ඨාසය වෙතට වාර්තාවක් ලබාදෙන දෙ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා රාජ්‍ය භාෂා කොමසාරිස්වරිය වෙත නියෝග කළේය.
එම සිද්ධියට අදාළව ශ්‍රව්‍ය දෘශ්‍ය හඬ පට මාධ්‍ය ආයතන වලින් ලබාගෙන ඒවා දෙකක් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු අපරාධ නිවාරණ කොට්ඨාසය අධිකරණයෙන් ඉල්ලීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ පාර නං, මොනවා හරි වේවි වගේ.
විජයකලාගේ ප්‍රකාශනය අපිට වැදගත් නෑ. ජාතිවාදී මෝඩයෝ කියන දේවල් පුන පුනා කීමෙන් වන්නේ ඔවුන් උලුප්පවා තැබීමයි...හැකි නම් ත්‍රිපිටකයේ සිංහල පරිවර්තනය උගත් භාෂා පඬිවරුන් ලවා නැවත වතාවක් දොස් සහිත නම් පමණක් නිදොස් කරන්න...