වේලුපිල්ලේ ප්රභාකරන් යුද වීරයකු සහ ජීවතුන් අතර සිටියේ නම් වත්මන් ආණ්ඩුවේ අගමැති දුරයට පවා සුදුසු යැයි රාජ්‍ය ඇමැතිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් ඇය සමස්ත ජාතියෙන් සමාව ගත යුතු යැයි මධ්‍යම පළාත් සභාවේ ක්‍රීඩා හා යෞවන කටයුතු ඇමැති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා නිවේදනයක් නිකුත් කරමින් කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනතාවගෙන් සමාව අරගෙන විතරක් මදි. පාර්ලිමේන්තුවෙන්ද නෙරපා හරිය යුතුයි. මිනීමරු ත්‍රස්තවාදියෙක් මොන රටේද අගමැති වුණේ (බ)
ජාති ද්‍රෝහී අයට ඡන්දෙ දුන්නේ මොන මෝඩයන්ද? (බ)
ගජේන්, ප්රභාකරන් ත්‍රස්තවාදියෙක් තමයි . ඒ ඔහු දෙමළ නිසා නොවෙයි, ඔහු මේ රටට කළ විනාශය නිසා.එම විනාශය දැක දැක එය පිළි ගැනීමට ඔබ දෙමළ ජාතිකයකු වීම බාධාවක් කර නොගන්න. විජයකලා යනු ජාතිවාදී අදහස්වලින් හිස පුරවාගත් තැනැත්තියක් ඒ ඈ දෙමළ නිසා නොවෙයි, ජාතිවාදය මුල්කරගත් ත්රස්තවාදයට ඇගේ ඇති ලෙන්ගතුකම . ඒ බව දැක දැකත් එය පිළිගත නොහැකිනම් ඔබත් ජාතිවාදියෙක් නොවේද ? (බ)
ඔහු ඔහුගේ හැකියාව මානුෂිය පැත්තට යොමු කළා නම් ඇත්තටම දක්ෂ මිනිසෙක් විය හැකි පුද්ගලයෙක් (බ)
ලුලා නැති වලට කනයා පණ්ඩිතයා. පරණ කියමනක් දැන් ඉල්ලන් කන්නේ සතුටට නේ. මොන සමාවක්ද. ඒක අයිතියක්. (බ)
ඉස්සෙල්ලම සමාව ගන්න ඕනේ වයිෆ් ගෙන්.(බ)
ඕනෑ කෙනෙකුට අගමැති වෙන්න පුළුවන් නේද? (නි)
කතාකිරීමේ නිදහස සැමටම පොදුය (නි)
අපේ අහවලා මේක පත්තරෙන් දැක්ක ගමන් ලබන් සතියේම උතුරට ගොස් විජයකලාට කියාවි ‘සමාවෙන්න ප්රභාකරන් මැරෙනකොට මම හිටියා නම් එහෙම දෙයක් වෙන්න දෙන්නේ නැහැ‘ කියලා (නි)
එතකොට අර කරුණ අම්මාන් උපාසක මහත්තයා සිල් සමාදන් වෙලාද හිටියේ? පව් නේද? (නි)
කරුණ අම්මාන් වගේම අපේ අනෙක් වීරයන්ටත් සුදුසුකම් තියෙනවද රටේ අගමැති වෙන්න? (නි)
ඔය වගේ අය ජාතික වීරයෙක් කරලා කතා කරන්නේ උමතුවෙන්ද? (නි)
සිංහල සහෝදරවරුනි, ප්රභාකරන් අපිට පෙනේනේ වීරයෙක් වගේ. හමුදාව අපිට පෙනෙන්නේ ත්‍රස්තවාදියෝ වගේ. නමුත් ඔබට ප්රභාකරන් පෙනෙන්නේ ත්‍රස්තවාදියෙක් වගේ. මේකේ දෙපැත්තක් තිබෙනවා. කරුණාකරලා තේරුම්ගන්න. සිංහල හෝ දෙමළ හෝ කිසිම දේශපාලනඥයන්ගේ කතා ගණන් ගන්න එපා. ඒ මොකද ඔබ දැකපු ත්රස්තවාදියා එහෙමත් නැත්නම් අපි දැකපු වීරයා බිහිකළේ ඔවුන්. කරුණාකරලා තේරුම් ගන්න. (නි)
රාජ්‍ය ඇමැතිනී විජයකලා මහේෂ්වරන් කොහොමද යහපාලන රජයේ ඇමතිකමක් ගත්තේ? (නි)
සංහිඳියාව! (නි)
ඒත් කරුණා අම්මාන් ජාතික වීරයෙක් (නි)
දර්ශන, ඒ අපේ පැත්තෙන් බලනවිට. ඒගොල්ලන්ගේ පැත්තෙන් එ්ක හරි. මධ්‍යස්ථව බලනවිට අපේ දේශපාලුවන්ට වැඩිය ඔහු හොඳයි තමයි. කවුරු කවුරුත් මෙතනදී මම සිංහල කියා නොහිතා මෙම පුද්ගලයා ගැන සිතා බලන්න. (නි)
මමත් කියන්නේ ඇය එහෙම කළයුතුයි කියායි (නි)
අනේ අම්මපා.....! නිරායුධ පොලිස් නිලදරුවන් 800ක් සමුලඝාතනය ඇතුළු ඝාතනයන් රාශියක් කළ එම සංවිධානයේම කෙනෙකුට අහවල් පක්ෂයේ නියෝජ්‍ය සංවිධායක තනතුර ප්‍රධානය කළාම ඔබ හිටියේ කොයි ලෝකෙද?මෙහෙම නිකන් කළ ප්‍රකාශයක් පමණක් අල්ලාගෙන රටේ විෂබීජ හලන්නේ රට කොල්ලකාපු පාලකයන්ට නැවත බලය ලබා දෙන්නද? (නි)
අනේ අම්මපා.... ! චානක, ඔබ මොන පැත්තෙන්ද කතා කරන්නේ? (නි)
ඇමැතිනී ඒක කිව්වේ දෙමළෙන් නම් ප්‍රශ්නයක් නැහැ. දෙමළ රාජ්‍ය භාෂාවක්නේ. මේ රටේ දෙමළ දන්නේ නැති මිනිස්සු කොපමණ ඉන්නවද? ඇහුනේ නැහැ වගේ ඉන්න තියෙන්නේ. (නි)
මෙන්ඩිස්, 2015 ජනවාරි 8 ඉඳලම සිංහලයා ඉන්නේ අැසුනේ නැහැ වගේ. ඇසුණා කියලා අපි මොනවා කොරන්නද. ඉස්සරනම් නෙළනවා හොඳට. දැන් බැහැ. එ්ක දන්නා නිසා දැන් කැහගහනවා (නි)
ඇමැතිනී විජයකලා සම්පුර්ණ වැරදියි. (බ)
අපේ අය තාම පත්තරෙන් ඕක දකින්න නැතිව අැති .. බලන්නකො හෙට අනිද්ද වෙනකොට විජයකලා වැඳල සමාව ගන්නෙ නැද්ද කියල. (බ)
"වත්මන් ආණ්ඩුවේ අගමැති දුරයට පවා සුදුසුයි" ඒ කියන්නේ දැන් ඉන්න කෙනා ඊට හපන් කියන එකද (බ)