(ඩයනා උදයංගනී)
නව විගණන පනත සම්මත නොවීම හේතුවෙන් විගණකාධිපති දෙපාර්තමේන්තුවේ හා විගණන කොමිසමේ කටයුතු අක්‍රීය වී ඇතැයි විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතා පැවසීය.
19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් විගණන කටයුතු සඳහා ලබාදී ඇති ශක්තිය අනුව කටයුතු කිරීමට නම් එම බලතල පාර්ලිමේන්තුවෙන් සම්මත කළ යුතු බව කී විගණකාධිපතිවරයා මෙතෙක් විගණන පනත පාර්ලිමේන්තුව සම්මත නොවීම නිසා උසස්වීම් ලබාදීම, වැටුප් ප්‍රශ්න ආදිය විසඳීමට නොහැකි වී තිබෙන බව ද සඳහන් කළේය.
එබැවින් මෙම පනත ගෙනඒමට නොහැකි නම් ඉවත් කර දමා හෝ විගණකාධිපති දෙපාර්තමේන්තුවට කටයුතු කරගෙනයාමට අවශ්‍ය වටපිටාව ඇතිකර දෙන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ද විගණකාධිපතිවරයා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පෘතුවි ගෝලයේ තිබෙන ලංකාවට නම් විගණක පනතක් නොව විගණක දෙපර්තුමෙන්තුවක් වත් අවශ්‍ය නැත. මොකද ලෝකයේ අවංකම පුරවැසියන් සිටින එකම රට ලංකාව වීමය. බලන්න හොදම උදාහරණය ලංකාවේ සිටින මහජන නියෝජිතයන් ඔවුන් මොනතරම් අවංකද හොරකම කියන වචනයේ අර්තයවත් නොදනී.
දියවන්නාවේ සිටින්නන්ට හා ඔවුන්ගේ හෙන්චයියලාට හොරකන් කරන්න බැරි හින්දා පනත පාර්ලිමේන්තුවට ගේන්නේ නැතිලු. විගණකාධිපති වැට උඩ හිටගෙන වැඩ කරන්න.
විගණනය කරලා හොයා ගත්තු දේවල් ටිකක් එළියට දාමුකෝ... උසස්වීම් විතරද පනතින්... ඔවුනේ... මෙච්චරකල් විගණනය කළාද කියන එක තමයි ප්‍රශ්නේ....
විගණනය කරන්න මෙයාලට දැනුම සමභර අංශ වල නැත. උදා. බැඳුමිකර චටටමි සභිතව නිකුත් කිරීම පාඩුදායක යයි සිතා ගණනය කිරීම. මෙවැනි නිදසුන් බොහෝය. ඉතින් දඩ ගැසීමට බලතල දීම වඳුරන්ට දැලි පීහි දීම හා සමානය.