
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
නව විගණකාධිපති කවුදැයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද රැස්වී තීරණය කරන බව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවේදී අද (20)පැවසීය.
ජනාධිපතිවරයා එම තනතුරට නාම යෝජනා එවා ඇතැයි ද ඔහු කීවේය.
විගණකාධිපති ඩබ්ලිව් පී සී වික්‍රමරත්න මහතා විශ්‍රාම යෑමෙන් එම ධූරය පුරප්පාඩු විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජයේ විගණකාධිපති ලෙස විශාල කාර්ය භාරයක් කරමින් රාජ්‍ය ආයතන වල වංචා, දූෂණ හෙලි කරමින් නිර්භීතව වැඩ කළ රාජ්‍ය නිලධාරියෙක් ලෙස වික්‍රමරත්න මහතාව හඳුන්වන්න පුළුවන්...