(සුජිත් හේවාජුලිගේ )
වී අලෙවි මණ්ඩලය රුපියල් කෝටි 124 ක පාඩුවක් ලබා ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.
ඉකුත් 2019 වසරට සාපේක්ෂව 2020 වසරේ පාඩුව වැඩිවී ඇතැයි එහි දැක්වේ.
එසේම මණ්ඩලය කෝටි 664ක මුදලක් මහා භාණ්ඩාගාරයට ඉකුත් වසරේ අප්‍රේල් මාසය වනවිටත් නිරවුල් කර නොතිබූ බව ජාතික විගණන කාර්යාලය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd