IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ලාෆ් ගෑස් මිලත් පහළට


(යොහාන් භාසුර)

මිල සූත්‍රයට අනුව ලාෆ් ගෑස් සිලින්ඩරයක මිල අද (01) සිට අඩු කිරීමට කටයුතු කළ බව ලාෆ් සමාගම කියයි.

ඒ අනුව කිලෝ 12.5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 625කින්ද, කිලෝ පහ සිලින්ඩරයක මිල රුපියල් 248කින්ද අඩු කර තිබේ. 

කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ත ලාෆ් ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 4,115ක් ද, කිලෝග්‍රෑම් 5ක සිලින්ඩරයක නව මිල රුපියල් 1,652ක් වන බව එම සමාගම සඳහන් කරයි.



අදහස් (1)

ලාෆ් ගෑස් මිලත් පහළට

ෆස්රුල් ගෆුර් - කටාර් Monday, 01 April 2024 05:00 PM

වසරේ 365 දවසම මැතිවරණ තිබුණේ නම් කොච්චර හොඳද?

:       1       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 217 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site