(යොහාන් භාසුර)

ලාෆ්  ගෘහස්ථ ගෑස් මිලේ වෙනසක් මෙම මස තුළ නොවන බව ලාෆ් ගෑස් සමාගම අද (2)  පස්වරුවේ පැවසීය.


ඒ අනුව ලාෆ් ගෑස් කිලෝග්‍රෑම් 12.5 ක සිලින්ඩරයක මිල රුපියල්  3,680 ක සහ කිලෝග්‍රෑම් 5 ක සිලින්ඩරයක මිල රුපියල් 1,477 ක තවදුරටත් පවතින බව එම සමාගම් වැඩිදුරටත් සඳහන් කළේය.