(යොහාන් භාසුර)
ලාෆ් ගෑස් සමාගම ආනයනය කළ ගෑස් මෙට්‍රික්ටොන් 3,000 ක් රැගත් නෞකාවක් හම්බන්තොට වරායට අද (16) ළගාවූ බවත් එම ගෑස් තොගය එම වරායේ පිහිටි ලාෆ් ගෑස් පර්යන්තයට ගොඩබෑමට නියමිත බවත් ලාෆ් ගෑස් සමාගමේ උසස් නිලධාරියකු පැවසීය.
ගෑස් ගොඩබෑමෙන් පසුව නිෂ්පාදනය ආරම්භ කරන බවත් ඉන් පසුව හැකි ඉක්මණින් වෙළෙඳපොලට ගෑස් සිලින්ඩර නිකුත් කරන බවත් එම නිලධාරියා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුමණ ආකාරයට හෝ ලාෆ් හෝ ලිට්රො ගෑස් වෙළෙඳ පොලට නිකුත් කිරීම යහපත් ක්‍රියාවකි. එහෙත් ගෑස් බෙදා හැරීම නියාමනය කල යුතුමය. දැනට ලිට්රො ගෑස් බොහෝ දුරට පොළිම් වලින් තොරව විශේෂයෙන් නාගරික ප්‍ර්‍රදේශ තුල ලබා ගැනීමට හැකියාව පවති. ඇතැම් අවස්ථාවලදි පොලිස් ස්ථාන මගින් දැන් මාස කිහිපයකට පෙර ලාෆ් ගෑස් ලබාදිම සිදුකලද එය ප්‍ර්‍රායෝගික නොවීය. ඇතැම් අවස්ථාවල එක් අයෙකු සිලින්ඩර හතර පහ එක්වර ලබාගන්නා අවස්ථාද නිරික්ෂණය විය. එමනිසා ස්ථිර පදිංචිය, ජාතික හැදුනුම්පත ජල හෝ විදුලිබිල සමග සසදා අදාල එක් එක් ප්‍ර්‍රාලේ කොට්ඨාශ මට්ටමින් අදාල නියොජිතයා ගෑස් මහජනතාව වෙත ලබාදීම ඉතා උචිතය
Every 3 months they order a shipment for their staff and VIP. Public will have satisfied with empty cylinder
තම පාරිභෝගිකයන් ගැන කිසිම වගකීමක් නැති මේ අයට විරුද්ධව පොදු යහපත උදෙසා නඩු මගට බැස විශ්වාසය කඩ කිරීම ගැන වන්දි ලබා ගැනීමට කටයුතු කළ යුතු ය.