IMG-LOGO

ලසන්ත වික්‍රමසිංහ පොහොර සභාපති ධූරය එපා කියයි

 

(යොහාන් භාසුර)

මිල්කෝ සමාගමේ හිටපු සභාපති ලසන්ත වික්‍රමසිංහ මහතා ලංකා පොහොර සමාගමේ සභාපති ධූරය භාරනොගැනීමට තීරණය කර තිබේ.

ලංකා පොහොර සමාගමේ සභාපති ධූරයට තමන් පත්කළ බව මුදල් අමාත්‍යංශයේ ලේකම් එස්. ආර්. ආටිගල මහතා ලිපියක් යොමුකර තිබූ බව කී වික්‍රමසිංහ මහතා නොවැළැක්විය හැකි හේතුවක් මත එම සභාපති ධූරය බාරගත නොහැකි බව ලිපියක් මගින් ලේකම්වරයාට දැනුම් දුන් බව ද ලසන්ත වික්‍රමසිංහ මහතා ‘ලංකාදීප’යට සඳහන් කළේය.

 



අදහස් (14)

ලසන්ත වික්‍රමසිංහ පොහොර සභාපති ධූරය එපා කියයි

ravin Sunday, 23 January 2022 09:32 PM

ඇත්තනේ ප්‍රසිද්ධ මාධ්‍ය තුළ පළවූ ප්‍රවෘත්ති අනුව, තමන්ගේ උපරිමයෙන් යම් ආයතනයක් ලාබ උපයන තත්වයට ගෙන ආවායින් පසු තමන් නෙරපා හෙංචයියෙක් හිතූ හැටියට පත්කිරීම තුළින් තමන් අවතක්සේරු කළා නම්, මොකටද තව හෙංචයියෙක් විනාශ කරපු එක ලාබ උපයන ආයතනයක් බවට පත්කරන්නේ...?

:       0       26

චන්දන Monday, 24 January 2022 03:55 PM

ආයතනය ලාබ ලැබු ක්‍රමය දන්නවද? කිරි පිටි නිපදවීම අඩාල කළා. යෝගට් සහ අයිස්ක්‍රීම් හැදුවා. මතක නැතිවද කිරිපිටි ගන්න නම් යොගට් ගන්න කියලා කිව්වා. මෙයා දියරකිරි දුන්නේ නැහැ. ඒවා නතර කරලා අධික ලාබ ලබන්න යෝගට් හැදුවා. කිරිපිටි වෙනුවට යෝගට්...

:       2       2

ravinTuesday, 25 January 2022 10:21 AM

චන්දන, ලංකාවේ සහ ලෝකයේ කිරි කර්මාන්තය ගැන තව ටිකක් අධ්‍යනය කරන්න.

:       0       1

Siri Sunday, 23 January 2022 10:56 PM

දෙන හැම කුණුගොඩක්ම භාර නොගන්නා කොන්දක් ඇති නිලධාරියෙක්.

:       0       28

ජගත් ලියනගේ Sunday, 23 January 2022 11:10 PM

"කුම්බලා මාළු කෑවා නම් විඳවපන් බල්ලෝ" කිව්වලු...

:       15       4

Sus - Australia Monday, 24 January 2022 12:05 AM

ඉතා හොඳ තීරණයක්. මේ ආණ්‌ඩුවත් පහුගිය ආණ්‌ඩු වගේම එයාලගේ නරක ක්‍රම අනුගමනය කරනවා...

:       1       18

Demuni Uduwara Monday, 24 January 2022 12:19 AM

ලසන්ත මහත්මයාණනි, ඔබේ ගෞරවය තව දුරටත් තබා ගන්න!

:       0       27

gunarathna Monday, 24 January 2022 04:50 AM

නිකන් නිදාගෙන පඩිකන තැනක්ද හොයන්නේ.

:       31       3

fairoosMonday, 24 January 2022 12:21 PM

නියම බයියෙක්...

:       2       19

Sunil Monday, 24 January 2022 05:41 AM

කොන්ද කෙළින් තබාගෙන වැඩ කරන ඔබතුමාට අපේ ප්‍රණාමය. වැඩක් කරන්න හැකි අය ඉහළ තනතුරුවල ඉන්නේ ස්වල්ප දෙනයි.

:       0       28

sharm warn Monday, 24 January 2022 09:04 AM

යන්තම් මොලයක් තියෙනවා වගේ.

:       0       23

Hafeel Monday, 24 January 2022 10:42 AM

එහෙමනම් මෙයාට දැන් තේරිලා වගේ... ජනාධිපතිගේ පොහොර වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න බැරි කියලා...

:       2       27

randul ravimal Monday, 24 January 2022 01:18 PM

සෞභාග්‍යයේ දැක්ම හා හා...!!!

:       2       4

Rizwan Tuesday, 25 January 2022 04:41 AM

මට පෙන්නේ මේ ෆේරුස් කියලා හැමතිස්සෙම කොමෙන්ට් කරන්නේ ජෙප්පෙක්

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 64 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 144 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 978 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site